Tuesday, November 20, 2012
8 comments

URLs E - Money බවට පත් කරන විදිහ...

7:37 PM


Adf.ly වගේ වැඩසටහන් වලින් e- money සෙවිම ගැන බොහොමයක් දෙනෙක් දන්නා දෙයක්.. එත්  මේ ගැන මුකුත් දන්නෙ නැති e- money වලට අලුත් කට්ටියට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. එ වගෙම මේ වැඩේ දැනට කරගෙන යන කට්ටියට ලිපියේ අවසානයට ඇති කරුනු ටිකක් විතර වැදගත් වෙයි.

අපි එදිනෙදා facebook,twitter වැනි සමාජ ජාල වල සැරිසරන විට. අපට මිතුරන් අතරේ share කරන්න ගන්න. දිග URLs එහෙම නැත්නම් Web page වල දිග ලිපින කෙටි කිරිමට URL Shortner වැඩසටහන් බාවිතාකරනවා. ජනප්‍රිය online URL Shortner වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ.



  1. goo.gl
  2. bit.ly
  3. bu.tt
  4. is.gd
  5. moourl.com
  6. tinyurl.com

මේ සාමාන්‍ය Online URL Shortner වැඩසටහන් අපට ලබාදෙන කෙටි ලිපිනය මගින් අදාල web  හො Blog අඩවියට කෙලින්ම යොමු කරනු ලබනවා. අනික මේ වෙබ් අඩවි වලින් මේ සේවාව ලබා දෙන්නෙ නොමිලේ.

වෙළද දැන්විම් ප්‍රචාරණය කරන URLs  Shorteners

ඉහත දක්වන ලද URL Shortener වැඩසටහන් මෙන් මෙම වෙබ් අඩවිද URLs කෙටි කර අපට ලබා දෙයි. වෙනසකට ඇත්තේ එම ලාබාදෙන කෙටි ලිපිනය මගින් පලමුව දැන්විමක් ප්‍රදශනය කර දෙවනුව අදාල web page එකට යොමු කිරිමයි. එසේ දැන්විම පෙන්විමෙන් ඔවුන් ලබන අදායමෙන් ඉතා සුලු මුදලක්ද අපට ගෙවනු ලබයි. මෙසේ e- money සෙවිය හැකි URL Shoretner වැඩසටහන් කිහිපයක් ගැන බලමු.

1.AdF.ly

2.Adfoc.us


3.ity.im



 ඉහත දැක්වු එවායින් උදාහරනයක් ලෙස වඩා ජනප්‍රිය. Adf.ly මගින් e-moeny සොයන විදිහ ගැන සොයා බලමු.

පළමුව AdF.ly වෙත ගොස් එහි Account එකක් සදා ගෙන Account එකට login වෙන්න.



ඉන් පසු ඔයාට Short කරන්න අවශ්‍ය Link(URL) එක copy කරගන්න.


Copy කරගත් Link එක AdF.ly හි Past කර URL එක Shrink කරගන්න.


දැන් ඔයාගේ දිග URL එක වෙනුවට කෙටි URL එකක් AdF.ly ලබා දෙනු ඇති ඔයා මිතුරන් එක්ක share කරගන්න ඔනේ ඒ ලින්ක් එක. ලින්ක් එක අනිත් අය භාවිතා කරන හම වෙලාවකදිම ඔයාගේ ගිනුමට මුදල් එක්වෙනවා හබැයි අපිට  Adf.ly ගෙවන්නෙ. එක එක විදිහට හැම වෙලාවකදිම එකම ගාන නම් නෙවෙයි.



කොහේද? මේ Short URLs share කරන්නෙ?
මේ URLs  ඔන තැනක ඔයාට share කරගන්න පුලුවන්. එ කියන්නෙ twitter එකේ tweet එකක් විදිහට facebook එකෙ post එකක් ආදි ලෙස විවිධ Social Network වල අපිට share කරන්න පුලුවන්. තව අපේ blog එකේ link එකක් ලෙසත් යොදන්න පුලුවන්. 
members ලා 50000 ඉන්න facebook group එකක් හරි fans ලා 50000ක් විතර ඉන්න facebook page එකක් තියනවා නම් වැඩේ ගොඩ.


Adf.ly links facebook එකේ share කරන්න දෙන්නේ නැ..
ගොඩාක් දෙනෙක් එන facebook එකේ Adf.ly ලින්ක්ස් Share කරන්න දෙන්නෙ නැ. එකට අපි කපටි වැඩක් කරමු. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි කියලා Adf.ly වලින් දෙන Short Link එක නැවත adfocus වගේ තව url shortener එකකින් shrink කරගන්න. දෙන් ඉතින් එ link එක බය නැතුව faceබුකියේ share කරන්න පුලුවන්. මොකද  එ link එක ඇතුලෙ adf.ly තියෙනවා කියලා facebook එකට හොයා ගන්න බැ නේ. හැබයි මේ වැඩෙට bit.ly වගේ URL Shorteners නම් ගන්න බැ...

වැඩි අදායමක් ගන්නෙ කොහොමද?
මේ වැඩෙන් ලොකු අදායමක් නම් ගන්න බැ.. එ වුනත් මෙකෙන් සාර්ථකව වැඩගන්නෙ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ල කිව්වනේ AdF.ly ගෙවන්නෙ එක එක විදිහට කියලා. අපි share කරන links ලංකාව වගේ රටවල් වල කට්ටිය click කලාට ලැබෙන්න බොහොම පොඩි ගානක්. US/UK වල කට්ටිය click කරොත් වැඩි ගානක් හම්බවෙනවා. ඉතින් US වල අය වැඩියෙන් ගැවසෙන තැන් වල මෙ links share කරගත්තොත් වැඩේ සාර්ථකයි. ඔයාලගේ පහසුවට එ කට්ටිය වැඩියේන් යන එන facebook groups වල links ටිකකුත් දෙන්නම්කො. 

මතක තියාගන්න AdF.ly විසිටර්ස්ලා 1000කට ගෙවන්නෙ 4$යි. e -money වලට අලුත් කෙනෙක් නම් මෙකෙන් e-money පටන් ගත්තොත් හොදයි.

200 English facebook groups 
  1. https://www.facebook.com/groups/webzoneworld/
  2. https://www.facebook.com/groups/largest.lovegroup/
  3. https://www.facebook.com/groups/webzoneworld/
  4. https://www.facebook.com/groups/2231653698/
  5. https://www.facebook.com/groups/115553688460620/
  6. https://www.facebook.com/groups/326144267413648/
  7. https://www.facebook.com/groups/24219570625/
  8. https://www.facebook.com/groups/friendship2050/
  9. https://www.facebook.com/groups/2209436739/
  10. https://www.facebook.com/groups/YouTookMyWorld/
  11. https://www.facebook.com/groups/flixyasense/
  12. https://www.facebook.com/groups/4526538723/
  13. https://www.facebook.com/groups/2208288769/
  14. https://www.facebook.com/groups/FBindianbloggers/
  15. https://www.facebook.com/groups/377537145630884/
  16. https://www.facebook.com/groups/2210671912/
  17. https://www.facebook.com/groups/119354448107774/
  18. https://www.facebook.com/groups/363087253763005/
  19. https://www.facebook.com/groups/2215481941/
  20. https://www.facebook.com/groups/156733424394575/
  21. https://www.facebook.com/groups/just4uclub/
  22. https://www.facebook.com/groups/2210181883/
  23. https://www.facebook.com/groups/Rocking.Pranav.Group/
  24. https://www.facebook.com/groups/2220837716/
  25. http://www.facebook.com/groups/2204667614/
  26. https://www.facebook.com/groups/280540335645/
  27. https://www.facebook.com/groups/tbloggers/
  28. https://www.facebook.com/groups/IncredibleIndiagroup/
  29. https://www.facebook.com/groups/2221795027/
  30. https://www.facebook.com/groups/156813047724744/
  31. https://www.facebook.com/groups/Church.ot.Universe/
  32. https://www.facebook.com/groups/AuthenticBloggerGroup/
  33. https://www.facebook.com/groups/Cyber4rt.Group/
  34. https://www.facebook.com/groups/207723816879/
  35. https://www.facebook.com/groups/2207893888/
  36. https://www.facebook.com/groups/2215880552/
  37. https://www.facebook.com/groups/167247470000853/
  38. https://www.facebook.com/groups/10460285739/
  39. https://www.facebook.com/groups/240328152755805/
  40. https://www.facebook.com/groups/2223114754/
  41. https://www.facebook.com/groups/2221795027/
  42. https://www.facebook.com/groups/2241554598/
  43. https://www.facebook.com/groups/2208738307/
  44. https://www.facebook.com/groups/swaroopfriendsclub/
  45. https://www.facebook.com/groups/2249093148/
  46. https://www.facebook.com/groups/251629428263817/
  47. https://www.facebook.com/groups/getyourblogfollowers/
  48. https://www.facebook.com/groups/2203628871/
  49. https://www.facebook.com/groups/allgnomes/
  50. https://www.facebook.com/groups/157368477695656/
  51. https://www.facebook.com/groups/iamablogger/
  52. https://www.facebook.com/groups/guestblogging/
  53. https://www.facebook.com/groups/128995423267/
  54. https://www.facebook.com/groups/270498129636175/
  55. https://www.facebook.com/groups/BloggersNetworkGroup/
  56. https://www.facebook.com/groups/186896184715982/
  57. https://www.facebook.com/groups/174112241093/
  58. https://www.facebook.com/groups/2204624095/
  59. https://www.facebook.com/groups/9801981146/
  60. https://www.facebook.com/groups/2221197812/
  61. https://www.facebook.com/groups/2220889073/
  62. https://www.facebook.com/groups/LibertyBloggers/
  63. https://www.facebook.com/groups/2323818244/
  64. https://www.facebook.com/groups/304402929656182/
  65. https://www.facebook.com/groups/2207489697/
  66. https://www.facebook.com/groups/bloggershelp/
  67. https://www.facebook.com/groups/415358911861783/
  68. https://www.facebook.com/groups/162131661992/
  69. https://www.facebook.com/groups/OnlineBlogReader/
  70. https://www.facebook.com/groups/129123122277/
  71. https://www.facebook.com/groups/312328278793114/517770328248907/
  72. https://www.facebook.com/groups/5022036305/
  73. https://www.facebook.com/groups/thegeniusbloggerpotal/
  74. https://www.facebook.com/groups/2209122009/
  75. https://www.facebook.com/groups/312328278793114/517770328248907/
  76. https://www.facebook.com/groups/195290580490030/
  77. https://www.facebook.com/groups/48209316574/
  78. https://www.facebook.com/groups/45708766174/
  79. https://www.facebook.com/groups/blogginglovers/
  80. https://www.facebook.com/groups/StylifyYourBlog/
  81. https://www.facebook.com/groups/5172328175/
  82. https://www.facebook.com/groups/199986023374508/
  83. https://www.facebook.com/groups/2808848431/
  84. https://www.facebook.com/groups/158492294188680/
  85. https://www.facebook.com/groups/2204934507/
  86. https://www.facebook.com/groups/148192631914648/
  87. https://www.facebook.com/groups/2204801468/
  88. https://www.facebook.com/groups/345825352169510/
  89. https://www.facebook.com/groups/34132121414/
  90. https://www.facebook.com/groups/453018434714663/
  91. https://www.facebook.com/groups/2211022716/
  92. https://www.facebook.com/groups/422598531125804/
  93. https://www.facebook.com/groups/2208288769/
  94. https://www.facebook.com/groups/2210213021/
  95. https://www.facebook.com/groups/witchesandwiccans/
  96. https://www.facebook.com/groups/latestbloggingtips/
  97. https://www.facebook.com/groups/236718076361847/
  98. https://www.facebook.com/groups/epicswaglol/
  99. https://www.facebook.com/groups/hindi.blogging.guide/
  100. https://www.facebook.com/groups/hamaraindians/ 
  101. 1.   http://www.facebook.com/groups/5022036305/
    2. http://www.facebook.com/groups/9801981146/
    3. http://www.facebook.com/groups/10460285739/
    4. http://www.facebook.com/groups/2210671912/
    5. http://www.facebook.com/groups/2221795027/
    6. http://www.facebook.com/groups/2204321235/
    7. http://www.facebook.com/groups/2207489697/
    8. http://www.facebook.com/groups/2223114754/
    9. http://www.facebook.com/groups/allgnomes/
    10. http://www.facebook.com/groups/174112241093/
    11. http://www.facebook.com/groups/2249093148/
    12. http://www.facebook.com/groups/2209436739/
    13. http://www.facebook.com/groups/24219570625/
    14. http://www.facebook.com/groups/115553688460620/
    15. http://www.facebook.com/groups/2215481941/
    16. http://www.facebook.com/groups/2210181883/
    17. http://www.facebook.com/groups/181934295207817/
    18. http://www.facebook.com/groups/128995423267/
    19. http://www.facebook.com/groups/34132121414/
    20. http://www.facebook.com/groups/FreeGaryMckinnon/
    21. http://www.facebook.com/groups/2204801468/
    22. http://www.facebook.com/groups/2220889073/
    23. http://www.facebook.com/groups/2323818244/
    24. http://www.facebook.com/groups/2204401258/
    25. http://www.facebook.com/groups/2208288769/
    26. http://www.facebook.com/groups/2210213021/
    27. http://www.facebook.com/groups/2204934507/
    28. http://www.facebook.com/groups/hollieg4justice/
    29. http://www.facebook.com/groups/5022036305/
    30. http://www.facebook.com/groups/2808848431/
    31. http://www.facebook.com/groups/hamaraindians/
    32. http://www.facebook.com/groups/179324175477952/
    33. http://www.facebook.com/groups/epicswaglol/
    34. http://www.facebook.com/groups/2221197812/
    35. http://www.facebook.com/groups/2241554598/
    36. http://www.facebook.com/groups/2215880552/
    37. http://www.facebook.com/groups/2208738307/
    38. http://www.facebook.com/groups/283649165082352/
    39. http://www.facebook.com/groups/2204624095/
    40. http://www.facebook.com/groups/162131661992/
    41. http://www.facebook.com/groups/520752927938613/
    42. http://www.facebook.com/groups/68404161209/
    43. http://www.facebook.com/groups/advertisingcreativesnetwork/
    44. http://www.facebook.com/groups/2258348838/
    45. http://www.facebook.com/groups/flixyasense/
    46. http://www.facebook.com/groups/AuthenticBloggerGroup/
    47. http://www.facebook.com/groups/240328152755805/
    48. http://www.facebook.com/groups/270498129636175/
    49. http://www.facebook.com/groups/BloggersNetworkGroup/
    50. http://www.facebook.com/groups/415358911861783/
    51. http://www.facebook.com/groups/blogginglovers/
    52. http://www.facebook.com/groups/StylifyYourBlog/
    53. http://www.facebook.com/groups/199986023374508/
    54. http://www.facebook.com/groups/156813047724744/
    55. http://www.facebook.com/groups/getyourblogfollowers/
    56. http://www.facebook.com/groups/186896184715982/
    57. http://www.facebook.com/groups/OnlineBlogReader/
    58. http://www.facebook.com/groups/167247470000853/
    59. http://www.facebook.com/groups/tbloggers/
    60. http://www.facebook.com/groups/iamablogger/
    61. http://www.facebook.com/groups/WeAreIndianBloggers/
    62. http://www.facebook.com/groups/latestbloggingtips/
    63. http://www.facebook.com/groups/453018434714663/
    64. http://www.facebook.com/groups/422598531125804/
    65. http://www.facebook.com/groups/thegeniusbloggerpotal/
    66. http://www.facebook.com/groups/304402929656182/
    67. http://www.facebook.com/groups/251629428263817/
    68. http://www.facebook.com/groups/202216543132615/
    69. http://www.facebook.com/groups/126474394073644/
    70. http://www.facebook.com/groups/191538104244867/
    71. http://www.facebook.com/groups/oew.news/
    72. http://www.facebook.com/groups/2203628871/
    73. http://www.facebook.com/groups/2211022716/
    74. http://www.facebook.com/groups/170237603163/
    75. http://www.facebook.com/groups/2352003085/
    76. http://www.facebook.com/groups/2249470023/
    77. http://www.facebook.com/groups/2228101786/
    78. http://www.facebook.com/groups/2215192716/
    79. http://www.facebook.com/groups/2205083234/
    80. http://www.facebook.com/groups/175722360806/
    81. http://www.facebook.com/groups/yesmother/
    82. http://www.facebook.com/groups/211859541785/
    83. http://www.facebook.com/groups/198424684561/
    84. http://www.facebook.com/groups/188456544481/
    85. http://www.facebook.com/groups/16111712854/
    86. http://www.facebook.com/groups/189500634505/
    87. http://www.facebook.com/groups/2459252572/
    88. http://www.facebook.com/groups/211486027089/
    89. http://www.facebook.com/groups/240745159459/
    90. http://www.facebook.com/groups/22749763633/

    91. https://www.facebook.com/groups/367754523255577/
    92. https://www.facebook.com/groups/264002497004805/
    93. https://www.facebook.com/groups/anna.janlokpal/
    94. https://www.facebook.com/groups/219011034786193/
    95. http://www.facebook.com/groups/smashingbloggers/
    97. https://www.facebook.com/groups/knbmzdpsonly/
    98. https://www.facebook.com/groups/160266787397347/
    99. https://www.facebook.com/groups/178529292227974/
    200. https://www.facebook.com/groups/TwoHeartsAsOneSoul/

8 comments:

  1. group ටිකක් ගොඩක්ම තනක්ස් .. මචන්

    ReplyDelete
    Replies
    1. අපේ කට්ටියට groups ටික හරියට වටින හින්දමයි post කලේ.. :-D

      Delete
  2. Did you know that you can shorten your long urls with AdFly and get money for every visitor to your short urls.

    ReplyDelete
  3. The best facts about Clixsense's Get Paid To Click Program:
    1. Up to $0.02/click.
    2. 5 secs lowest timer.
    3. Reclick every 24 hours.

    ReplyDelete
  4. Just received a check for $500.

    Many times people don't believe me when I tell them about how much money you can earn filling out paid surveys online...

    So I show them a video of myself getting paid over $500 for filling paid surveys.

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top