Sunday, November 4, 2012
One comments

Windows වලදී Folder එකක් Note Pad එක ආධාරයෙන් Hide & Lock කරන හැටි.....

2:19 PM



අපේ Computer එකෙහි තියෙන සමහර files computer එක පාවිච්චි කරන අනෙක් usersලාගෙන් ආරක්ෂා  කරගත යුතු අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවක අපි සමාන්‍ය Folder Locker Software එකක් භාවිතා කරත් ඒ Software එක නිසා folder එකක් Hide කර ඈති බව අනෙක් අයට හැගි යන්න පුලුවන්. අන්න ඒ වගෙ අවස්ථාවක Note pad එකක ලියපු සරල වැඩසටහනකින් folder එක hide කරාම එහෙම Folder එකක් තිබ්බා කියලවත්. අපිට හැර වෙන කාටවත් හොයා ගන්න බැ. Folder එක Lock  කරලා Hide කරන්න ලියු වැඩසටහන පහතින් txt file format එකෙන් Download කර ගන්න.

Download Cyber Hiru Folder Locker Code
Download  කරගත් txt fie එක note pad එක ආධාරයෙන්  open කරගන්න.

එහි ඇති code වල 12 වෙනි පෙලියේ "if NOT EXIST Locker goto MDLOCKER" code පේලිය සොයාගන්න. එම code පේලියේ Locker යන්න ඔයාගේ "folder" එකේ නමින් replace කරන්න.

folder  එක lock කරන්න ඔන password එක code වල 30 වැනි පෙලියේ ඇති "if NOT %pass%==your password goto FAIL" "code" පේලියේ "your password" ලෙස සදහන්ව ඇති තැනට යොදන්න.

දැන් program me  code එක folder එක lock කරන්න සුදානම්. Note Pad එකෙ ලියා ඇති code එක .bat extension එකෙන් save කරන්න. ඒ කියන්නෙ programme file එකෙ name එක name.bat ලෙස තිබිය යුතුයි.

සාදාගත් .bat file එක සහ Lock කරන්න ඔනෙ folder එක එකම තැනක තියලා, .bat file එක dabble click කර open කරන්න දැන් folder  එක lock කරන්න ඔනෙද? නැද්ද කියලා ඔයාගෙන් Command Window එකකින් විමසයි.




Folder  එක lock කරන්න අවශ්‍යනම්, y ලෙස. ලබා දී  Enter key එක press  කරන්න. එවිට folder එක hide වී ඈති අයුරූ ඔබට පෙනෙවි.

නැවත folder එක unlock කරන්න .bat file එක උඩ doubble click කර ඔපෙන් කර ලැබෙන command window එකෙ password එක ලබා දී Enter key එක press  කරන්න..




Folder එක Hide කර .bat file එක වෙනත් ස්ථානයක ‍රැදවු විට ඔයාගේ file එක 100% ආරක්ෂිතයි...........

1 comments:

  1. 'attrib' is not recognized as an internal or ezternal command
    operable program or batch file. ME ERROR EKATA MOKADA KRANNE PASSWORD EKA DUNNAMA MEHEMA ENAWA

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top