Thursday, November 1, 2012
0 comments

පැහැදිලිව FM අහන්න ලාංකාවේ FM channels වල අලුත් සංඛ්‍යාත

11:52 PM




TRCSL එක ලංකාවේ FM නාලිකා වල සුපහැදිලිව ශ්‍රවනය කිරිමට ඇති හැකියාව වැඩි කිරිමේ අරමුනින් 2012.11.01 ඉදලා ලාංකාවේ FM channels වලට අලුත් FM සංඛ්‍යාත  ලබාදුන්නා. ලංකාවේ දැනට ඇති 50 කට ආසන්න FM channels වල අලුත් සංඛ්‍යාත  පහත දැක්වේ.


1. Lite FM-87.6 හෝ 87.8
2. රන් FM- 88.1 හෝ 100.5
3. E FM - 88.3
4. සිංහ FM - 88.6 හෝ 88.8
5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3
6. සිටි FM - 89.6
7. සිටි FM/Gemidiriya - 89.8
8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1
9. Vettri FM - 90.4 හෝ 90.6
10. ෂා FM FM - 90.9 හෝ 91.1
11. Alai FM - 91.4 
12. Sinhala National Service - 90.7 හෝ 91.9 
13. FM දෙරණ - 92.2 හෝ 92.4
14. Y FM - 92.7
15. Gold FM - 93.0 හෝ 93.2
16. ලක් හඬ - 93.5 හෝ 93.7
17. VIP Radio - 94
18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5 
19. නෙත් FM - 94.8 හෝ 95.0
20. මැක්ස් රේඩියෝ - 95.3
21. රිදම් FM - 95.6 හෝ 95.8
22. හිරු FM - 96.1 හෝ 96.3
23. කිරුළ FM - 96.6
24. Kiss FM - 96.9
25. Real Radio - 97.1
26. English Services - 97.4
27. English/Dabana/Kothmale community- 97.6
28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9
29. සියත FM - 98.2 හෝ 98.4
30. Sun FM - 98.7 හෝ 98.9
31. TNL Rocks - 99.2
32. Red FM - 99.5 හෝ 99.7
33. ශ්‍රී FM - 100.0 හෝ100.2
34. රන් FM - 100.5
35. Yes FM - 100.8 හෝ 101.0 
36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5 
37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8
38. Tamil National Service - 102.1 හෝ 102.3
39. Vasantham FM - 102.6 හෝ 102.8
40. Global Radio - 103.1
41. Sooriyan FM - 103.4 හෝ 103.6
42. Shakthi FM - 103.9 හෝ 104.1
43. රන්ගිරි ශ්‍රී ලංකා FM - 104.4 හෝ 105.7
44. Thendral - 104.7 හෝ 104.9
45. ලක්විරු FM - 105.2 හෝ 105.4
46. ලක් FM - 106.0 හෝ 106.2 
47. සිරස FM - 106.5 හෝ 106.7
48. V FM - 107.0
49. කඳුරට/රජරට/රුහුණු/ඌව/Vidula/ක්‍රීඩා සේවය - 107.3 හෝ 107.5
50. Tamil Service - 107.8

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top