Wednesday, November 7, 2012
0 comments

අරුම පුදුම නාරිලතා මල් (Naarilathaa Flowers)

11:51 AM



"නාරිලතා මල" යනු අපේ අතිත කැටයම් ශිල්පින් හා චිත්‍ර ශිල්පින් භාවිතා කළ   මනක්කල්පිත රූපයකි. තව්තිසා දෙව්ලොව මෙවැනි මල් ඇති බවට ඔවුන් විශ්වාස කළහ. එහේත්  2008 වසරේ ලබාගත් ඡායා රුප කිහිපයක් හේතුවෙන්. එම විශවාසය තවදුරටත් මනක්කල්පිත දෙයක්ද නැත්නම් සැබැ දෙයක්ද කියා දෙවරක් සිතන්නට වී ඇත..

මහනුවර යුගයේ චිත්‍ර ශිල්පින් නාරිලතා මල දු‍ටු අයුරු.
(ගඩොලාදෙනිය , දිගන)
නාරිලතා මල තවදුරටත්. මනක්කල්පිත දෙයක් නොවන බව ඇතමෙක් විශ්වාස කළහ. එහෙත් සමහරු එම ඡයා රූප බොරුවක් යැයි කියා  බැහැර කළහ. ඉන්දියාවේ හිමලයේදි මෙම ඡායා රුප ‍රැගන ඇත්තේ එම ඡයා රූප වල properties වලට අනුව නම් 2008/1/3 දීනයක FinePix Z100fd මාදීලියේ Digital කැමරාවක් භාවිතයෙන්ය.

මෙම ඡායාරුප වල ස්වභාවය අනුව එවා ‍රැගන ඇත්තේ දවල් කාලයකදීය. එහෙත් මෙම ඡායරුප වල properties වලට අනුව එවා ‍රැගන ඇත්තේ 11:08PM  හා 11:10PM අතර කාල පරාසයකදීය.. මෙතනදී ඡයාරුපගත් කැමරාවේ වේලාව වැරදී තිබුනාද නැතහොත් වෙනත් මෘදුකාංගයක සංස්කරනයක් නිසා මෙය සිදුවුවාද යන්න ගැටලුවකී... (file එකක තොරතුරු Resource Hacker වැනි මෘදුකාංගයකින් පහසුවෙන් වෙනස් කල හැක.)

11:08PM ලබා ගත් ඡයාරුපය

11:10PM ලබා ගත් ඡයාරුපය

කෙසේ වුවත් 2008 වසරෙන් පසු මේ දක්වා මෙවැනි නාරිලතා මල් වල අලුත් ඡායාරුප හෝ කිසිදු සටහනක් නොමැත. එ අනුව 2008 වසරෙන් පසු නරිලතා මල් නැවත පිපි නැත. නැතහොත් මෙහි නිර්මණකරුවාට නැවත එවැනි ඡයාරුප නිර්මාය කිරීමට සිති නැත....

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top