Monday, January 28, 2013
0 comments

නිදහස් දිනය වෙනුවෙන් බ්ලොග් අඩවියට ජාතික කොඩිය එක් කරගමු.

4:13 PM



පෙබරවාරි 4 වේනිදාට යෙදෙන අපේ නිදනස් උත්සවය වෙනුවෙන්. සිංහල බ්ලොග් ලියන අපි අපේ බ්ලොග් අඩවි වල ජතික කොඩිය පිහි‍ටුවාගෙන අපේ නිදහස් උත්සවය අභිමානවත් ලෙස සයිබර් අවකාශයේදි සමරමු. සිංහලේන් බ්ලොග් ලියන ශ්‍රි ලාංකික අපේ කට්ටිය මේ වැඩෙට කැමති වෙයි කියලා මම හිතනවා.

දැන් මේ බ්ලොග් අඩ්වියේ තියේන විදිහට ජාතික කොඩිය පහල තියේන Add to Blogger button එකෙන් බ්ලොග් එකට දාගන්න පුලුවන්.

හැමොටම සතුටින් පිරුනු නිදහස් උත්සවයක් වේවා....!


Add Sri Lankan National Flag to your Blog.


0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top