Saturday, November 3, 2012
One comments

වැඩක් නැති වෙලාවට e bomb එකක් හදමු.

2:17 PM


වැඩක් නැති වෙලාවට computer එක ලග ඉදගත්තාම අර්මුනක් නැතුව අපි එක එක දෙවල් කරනවා. ඔය වගේ වෙලාවක යලුවෙක්ගේ pen drive එකක් ලග තිබුනොත් විහිලුවට වගේ virus එකක් දාලා දෙන්න හිතෙන වෙලාවලුත් තියෙනවා virus එකක් දෙන එක cyber අපරාධයක්නේ. අපි එ වෙනුවට පොඩි විහිලුවක් කරන e bomb එකක් හදලා දෙමු. e bomb එකත් virus  කියන නරක වැඩසටහනක් කියල්ත් කියන්න පුලුවන්. එත් virus  එකක් තරම්ම හානිකර නැ. මෙකෙ වෙන්නෙ එක වර අපේ computer  එකෙ තියෙන.  programmes 6 ක් 7 විතර open කරන  හරිම සරල වැඩසටහනක්. මෙකට ඔන code එක පහත ලින්ක් එකෙන් බාගන්න.

Download code for e bomb

මෙක තියෙන්නෙ. txt file එකක් විදිහට. එක note pad එකෙදි  ඔනෙ නම් edit කරලා .bat extension එකෙන් save කරන්න ඔනේ. අන්න එ .bat file එක තමා  e bomb එක. ඔක click කරලා open කරන්න  හැදුවාම එකවර programmes  6ක් 7ක් විතර open වෙනවා.  දැන් ඔක .bat file එක විදිහට තිබුනා ම කවුරුවත් එක උඩ Click කරන්නෙ නැනේ. එක නිසා එකේ icon එක වෙනස් කරලා පාට කරලා යලුවාට දෙන්න. icon එක හදාගන්න ඔයාට මේ icon creator software එක අවශ්‍ය වෙයි.


මේ e bomb එකේදි error massage 3ක් open  වෙනවා. ඉහත බාගත්තු code එකෙ "YOUR MSG HERE" කියලා සදහන්නව ඇති තැන් වල ඔයාට පෙන්වන්න ඔන massage එක type කරන්න. මතක තියාගන්න අනිවර්යෙන් file එක save කරන්න ඔනෙ .bat extension එකෙන්. එ කියන්නෙ අන්තිමේට ‍file එකෙ නම තියෙන්න ඔනේ yourebombname.bat යන විදිහට.

ඔනේ නම් Cyberhiru e Bomb එකත් Download කරගෙන try කරලා බලන්න.

Download Cyber Hiru E Bomb


  Computer එක හිර උනොත්  restart කර ගන්න. :-)

1 comments:

  1. machan ethakota apahu thubuna widihata ganna oni nm bat file ka delete karama hari neda ?

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top