Friday, November 16, 2012
5 comments

Blog හෝ Web අඩවියක වටිනාකම තක්සෙරු කරන හැටි.

10:16 AM





අපි මහන්සියෙන් නිර්මාණය කර අන්තර්ජාලය තුලට අප විසින් නිදහස් කරන web හෝ Blog අඩවියක වටිනකම අපිට නම් මහා ඉහලයි. එහෙත් ඉඩම් , ගෙවල් විකුනන්න ගියාම එවා තක්සේරු කරුවන් ලවා එවායේ වටිනාකම තක්සේරු කරගන්නා සේම අපගේ web  අඩවියද එසේ තක්සේරු කර ගැනිම වටිනා දෙයකි. web අඩවි නිර්මාණකර මුදලට විකුන අයට මෙන්ම domain name විකුනන අයටද  මෙසේ තම විකුනන්නට යන web site එකේ හෝ domain name එකේ වටිනාකම දැනගෙන සිටිම තමාගේ ගනුදෙනුවෙන් වැඩි වාසියක් අත් කර ගැනිමටද රුකුලකි.

web අඩවියක වටිනකම එහි ධාරිතාවය, එහි අන්තර්ගතය, අකර්ශනිය බව හා තවත් කරුනු රාශියක් මත රදා පවති. Domain name එකක වටිනාකම කෙලින්ම රදා පවතින්නේ එහි trffic එක මතය එනම් එම domain name එකට කොපමන ප්‍රසිද්ධියක් අන්තර්ජාලය තුල ඇති කරුනයි. ප්‍රසිද්ධිය වැඩි නම් එම Domain address එකට යන එන සෙනග වැඩිය. web අඩවි වල traffic rank එක මැන ගැනිමට බොහොමයක් දෙනෙක් භාවිතා කරන alexa traffic rank  එකෙන් තමාගේ web හෝ blog අඩවිය ඉහලට ඔසවාතැබිමට ගොඩාක් දෙනෙක් උත්සහා කරන්නෙ මේ නිසාය.

අපගේ web හෝ blog අඩවියේ සැබැවටිනාකම තක්සේරුකර දේන තක්සෙරු කරුවන් දැන් අන්තර්ජාලය තුල සිටි. මේ තක්සෙරු කරුවන් අතරින් ප්‍රසිද්ධ හා විශ්වාසනිය තකසේරු කරුවේක් ලෙස PubDB web අඩවිය පෙන්වා දෙන්න පුලුවන් . ගෙවල් තක්සෙරු කරන තක්සේරු කරුවන් මෙන් මේයා අපෙන් ගසාගේන කන්න්නේ නැ pubDB අපේ web හෝ blog අඩවිය සම්පුර්නයෙන්ම නොමිලේ අපිට තක්සේරු කර දේනවා. අපිට කරන්න තියෙන්නේ අපේ blog/web අඩවියේ address එක PubDB වෙබ් අඩවියට අතුලත් කිරිම පමනයි. එවෙලේම අපේ web/blog අඩවියේ වටිනාකම තක්සේරු කර දේනවා. එ වගෙම traffic rank web site එකෙ sever location වැනි විස්තර ගනනාවකුත් අපිට pubDB මගින් සපයනවා  මෙක free service එකක් නිසා ගිහින් ඔයාගේ web/blog අඩවියත් PubDB ට කියලා තක්සෙරු කර ගන්න.

                                        www.pub-db.com

Pub-DB ට අනුව සයිබර් හිරුගේ මේ වෙනකොට වටිනකම කි

5 comments:

  1. හේ හේ මම alexa 199 හේ හේ ... අවුලක් නැහැනේ වටිනවා නේ

    ReplyDelete
    Replies
    1. වටිනවද කියලත් අහනවා....සුද්දගේ blog එක නම් නියමයි... :-D

      Delete
  2. Replies
    1. මොකක්ද හරි ගියේ නැත්තේ ගයනි?

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top