Saturday, November 10, 2012
4 comments

Blog Posts ඉබේම සමාජ ජාලයට එක් කරන හැටි...

10:09 PM




අපේ බ්ලොග් අඩවියේ යොදන පොස්ට් පිලිබදව අනෙකුත් කට්ටියව දැනුවත් කිරිමට facebook , twitter,Google+ වැනි විවිධ සමාජ ජාල වෙබ් අඩවි වලට ගොස් වෙන වෙනම link share කරන්න සිදුවේනවා. මෙම කර්ය්‍ය ඉබෙම සිදුවිමට ඉඩ සැලැස්වුවහොත් එය අපට ඉතා පහසුවකි. දැන් මේ වැඩෙට උදවු කරන web අඩවි ගනනාවක් තිබෙනවා. එයින් ක්‍රියාකාරිත්වය තෙරුම් ගැනිමට පහසු web  අඩවියක් ලෙස Dlvr.it හදුන්වා දෙන්න පුලුවන්.

Dlvr.it වෙත ගොස් පළමුවෙන් ඔබ එහි ලියාපදිංචි විය යුතුය. ඉන් පසු එම web අඩවියට ඔබගේ RSS ලිපිනය ඇතුලත් කර. තමාගේ සමාජ ජාල වෙබ් අඩවි වල address ලබාදිම සිදුකල යුතුයි. මෙම සුලු කාර්ය්‍ය සිදුකර Blog එකෙ post එකක් දමා ඔයාගේ social account එකට ගිහින් බලන්න . Dlvr.it මගින් ඔබේ post එක පිලිබද තොරතුරු ඉබෙම එහි සදහන් කර තියේන ආකාරය ඔබට දක්නට ලැබෙවි.

4 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top