Thursday, October 11, 2012
4 comments

facebook profile ඒකට facebook එකෙන්ම security guard ඒකක්....

2:42 PM



අද කාලයේ තමන්ගේ facebook account ඒකේ ආරක්ෂාව ගැන ගොඩක් දෙනේක්ගේ අවධානය යොමුවී ඇත්තේ Hackers ලා හැම තැනම වහිවැහැලා නිසාය.

facebook සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ විතරක් දවසකට facebook Account 500 පමන Hackers ලගේ ග්‍රහානයට ලක්වේනවාලු. මේ වගේ පරිසරයකදී අපේ facebook Acc එක ආරක්ෂා කරන්නේ කොහොමද කියලා අපි සොයා බලමු.
ඉස්සේලාම ඔයාගේ facebook account එකට ලොග් වෙලා පහත රුපසටහන් වල පරීදී Security settings වලට යන්න.








අපි හමදාම facebook එකට Login වෙන්නේ http://www.facebook.com යන web address එකෙන්. මේ address ඒකේන් අපි Login වෙනකොට අපේ තොරතුරු අනුන් අතට පත්විමේ අවස්තාව වැඩීයි.  secure browsing අපි active කලවිට අපි facebook login වෙන්නේ https://www.facebook.com යන web address එකෙන්. මේ ක්‍රමයට Login වන වීට අපේ තොරතුරු අනුන් අතට පත් නොවී අපේ රහස් තොරතුරු සම්පුර්නයෙන්ම අරක්ෂාවෙයි. secure browsing active කීරිමට  security setting හී secure browsing යන්න select  කර ඒහි ඇති check box  එක tick කර save change යන්න ලබා දෙන්න.  දෑන් page එක refresh කර බලන්න web address  එක https://www.facebook.com  ලෙස වෙනස්වී ඇති බව ඔබට පෙනේවී.





අපි සමාන්‍යයේන් facebook Login වෙන්නේ අපේම Device එකකින්. Login Approval වලදී වෙනදා Login වෙන Device හැර වෙන device එකකින් ලොග් වීමේදී විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවා. වෙනත් Device එකකින් Login විමේදී අපේ mobile phone එකට facebook එකෙන්  Login approval code එකක් SMS මගින් දන්වනු ලබනවා. ඒ එවනු ලබන code එක ලබා දී අපිට වෙනත් Device  එකකින් අපේ facebook acc එකට සමන්‍යය පරිදී Login වෙන්න  පුලුවන් . ඒ code එක නැතුව ලොග්  වෙන්න බැරි නිසා අපිටම විතරයි අපේ facebook account එකට Log වෙන්න පුලුවන්. වෙනත් Device  එකකින් අපේ account එකට Log වෙන්න හදන හැම වෙලාවකදීම. ඒ බව අපිට SMS එකකින් දන්වන නිසා අපේ account වෙන කවුරු හරි Login හදනවා නම් එ වෙලාවදීම අපිට දැනගන්න පුලුවන්. හැබැයි LOG වෙන්න හදන කෙනාට නම් කවදාවත් අපේ account එකට ලොග් වෙන්න නම් බැ...  

Login Approval Active කිරිමට security settings වල Login Approval යන්න Select කර එහි ඇති Check Box එක Tick කරන්න එවිට ඔයගේ Phone Number  එක facebook එකට ලබා දි නැත්නම් Phone Number එක ලබා දෙන්න Dialog box එකක් මතුවයි. එහි ඔයගේ Number එක ලබදෙන්න. ඉන්පසු Comfirmation Code  එකක් දෙන්න තවත් Dialog Box එකක් මතුවේ. දැන් ඔයගේ Mobile Phone එක අරන් බලන්න facebook එකේන් Comfirmation  Code එකක් SMS  එකකින් එවලා තියෙයි. එකත් අර Dialog Box එකට දීල Mobile Num එක Confirm කර ගන්න.  දැන් ඔයගේ facebook Account එකට යාලුවෙක්ගෙ Computer එකකින් Log වෙලා Login Approval ක්‍රියත්මක වන ආකරය බලන්න පුලුවන්.



Login Approval කරදර කරි වඩක් කියලා ඔයට හිතෙනවානම් Login Nontification Active කරගන්න පුලුවන්. මෙකැදී Comfirmation Code බවිතා වෙන්නේ නැ ඒ වෙනුවට වෙනත් Device එකකින් Login වෙනකොට.  අපිට ඒ Divice එක නම් කරන්න වෙනවා. ඉන්පසු අපිට Account එකට Login වෙන්න පුලුවන්. මේ විදිහට Login වුනාට පස්සෙ. ඒ Login වුන Device එකේ විස්තර Login වුන  Date  එක හා time එක අපිට. SMS මගින් හා email මගින් දන්වනු ලබනවා. ඒ masege අපිට ලෙබෙන නිසා වෙන කවුරු හරි අපේ account එකට Login වුන තොරතුරු Maseage එකක් ලබුනු විට එහි ඇති link එකෙන්ම facebook බලධාරින්ට ඒ බව දන්වා. අපේ account එකෙහි අරක්ෂාව තහවුරු කර ගත හැකියි



Login Notification ක්‍රියාත්මක කර ගැනිමට Security Settings වල ඈති Login Notification යන්න Select කර එහි ඇති උපදෙස් පිලිපදින්න.


මෙ වැඩ කැලි ටික ඔයගෙ facebook account එකට දාගත්තාම account  එකෙ අරක්ෂාව 99% ක්ම වගේ තහවුරු වෙන බවට 100% සයිබර් හිරුට අත්දැකිමෙන්  විස්වාසයි. මොකක් හරි ගැටලුවක් තියෙනවානම් Comment එකකින් අහන්න.



4 comments:

  1. වයිරස් ගාඩ් එකක් කියන එකේ තේරුම දන්නේ නැත්නම් ලියන්නේ නැතුව හිටපන් බන්

    ReplyDelete
    Replies
    1. මෙතන Virus guard එකක කතාවක්වත් ගැවිලා නැ.. හොදට Post එක කියවලා බලන්න...... facebook account එකේ ආරක්ෂාව ගැන ලියලා තියෙන්නෙ....

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top