Friday, October 5, 2012
0 comments

Smart phone වලට Windows Phone 8

10:24 AM





දැන් ස්මාර්ට් phone ගන්න කලින් කට්ටිය බලන්නේ එකේ OS එක මොකක්ද කියලයි. ඒ තරමට smart phone එකේ os එක වැදගත් windows  හා android මේ market එකෙ ප්‍රමුඛත්වය ගන්නවා. computers  වලට ලගදී ආපු windows 8 එකට සමගාමීව smart phone වලට windows phone 8 නිකුත් කිරීමට microsoft සමාගම දැන් සූදානම්. windows 8 වල තියෙනවා වගේ metro interface  එකේන් මෙම OS එක සමන්වීත බව සමාගම පවසයි. windows phone 8 නිකුත් කරන  දවස Oct.29 බව microsoft නිල වශයෙන් නිවේදනය කර අවසන්. දැන් තියෙන windows phone 7 වඩා  වැඩි පහසුකම් ගනනාවකින් windows phone 8 අත්දැකීම අපිට ලබාගන්න ලග්දීම පුලුවන් වෙවී

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top