Wednesday, October 24, 2012
0 comments

Mobile Phone එකේ සැගවුනු තතු සොයාගන්න.. Secret Codes

9:37 PM




අපි භාවිතා කරන Mobile Phone එකේ හරි අලුතෙන් මිලදී ගන්න යන mobile phone එකේ තාක්ෂණික තොරතුරු හා අනෙකුත් තොරතුරු දැනගෙන සීටිම වැදගත්. එ තක්ෂණික තොරතුරු දැනගනිමට විවිධ phone වර්ගවලට ආවෙනික වු Codes ගනනවක් තිබෙනවා. ඒ code Phone එකෙ key pad එක අධාරයෙන් සටහන් කල විට Display එකෙහි අදාල තොරතුරු දර්ශනය වෙනවා. පහත ඒ ඒ දුරකතන වර්ගවලට අයත් secret Codes දක්වා තිබෙනවා. ඔයාගෙ phone එකේ වර්ගයට අනුව codes try කරලා බලන්න.


සියලුම දුරකතන සදහා
*#06# - IMEI අංකය බලාගත හැක.

නොකියා දුරකතනවල සීක්‍රට් කෝඩ්


  • *#92702689# - දුරකතනය භාවිතකර ඇතිකාලය, නිෂ්පාදිත වර්ෂය දිනය ,විකිනු දිනය ලබාගත හැක
  • *#0000# - මෘදුකාංග සංස්කරනයේ විස්තරලබාගත හැක.
  • *#7780 - කර්මාන්ත ශලාවේදි සකසා තිබු තත්වයට දුරකතනය පත්කරයි.
  • 0 - මද වේලාවක් ඔ press කරගේන සිටි විට wap browser එක open වේ.


සොනි එරික්සන් දුරකතනවල සික්‍රට් කෝඩ්


මෙම දුරකතන වල සික්ර්ට් කෝඩ් menu එක ලබා ගනිමට ඇරො කි හෝ ජොයිස්ටික් ආධාරයෙන් පහත ක්‍රියකාරකම කලයුතුය.
  • --->*<--- <---*<---* (ජොයිස්ටික් එක එක් වරක් දකුණු පසට - අස්ට්‍රික් ලකුන -ජොයිස්ටික් එක දේවරක් වම් පසට- අස්ට්‍රික් ලකුන -ජොයිස්ටිච් එක එක් වරක් වම් පසට- අස්ට්‍රික් ලකුණ)
  • #82# - මෘදුකාංග සංස්කරනයේ තොරතුරු ලබාගතහැක.
  • 0# - අවසන් වරට Dial කරන ලද Numbers ලබාගත හැක.


සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල සීක්‍රට් කොඩ්
  • *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ තිබු මුල් තත්වයට දුරකතනය පත්කරයි.
  • *#*#232331#*#* - බ්ලුටූත් පරික්ෂා කලහැක
  • *#*#0*#*#* - LCD එක පරික්ෂාකල හැක.
  • *#*#2663#*#* - ටච් ස්ක්‍රින් එකේහි සංස්කරණය පරික්ෂාකල හැක.


සැම්සුන් දුරකතනවල සීක්‍රට් කොඩ්.
  • *#9999# හෝ *#0837 - මෘදුකංග සංස්කරනයේහි අංකය දීනය, මදිලිය යන විස්තර ලබාගතහැක.
  • #9125# - මෘදුකාංග සංස්කරනය පෙන්වයි.
  • *#9998*246# - ඩීබග් මේනුව පෙන්වයි.
  • 8#9998*532# - වයිබ්‍රේෂන් පරික්ෂාකල හැක.
  • *#8999*837# - හාඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
  • #*2562# හෝ #*3849# - දුරකතනය රීස්ටාට් කළ හැක.


LG දුරකතන වල සීක්‍රට් කොඩ්.
  • 2945#*# හෝ 2945*#01*# - දුරකතන වල සීක්‍රට් මෙනුව ලබා ගත හැක.
  • *6861# - කර්මන්තශාලවෙ මුල් සැකසුමට දුරකතනය පත් කල හැක.
  • 2945#*# - මෘදුකාංග සංස්කරණයේ අංකය ලබාගත හැක.


මොටරෝලා දුරකතනවල සීක්‍රට් කොඩ්
  • #02#* හෝ *#**837# - මෘදුකාංග සංස්කරණය දැනගත හැක
  • **0102# හෝ *#**367628# - කර්මාන්ත ශාලාවේ තිබු මුල් සැකසුමට දුරකතනය පත්කළ හැක


ඇල්කටෙල් දුරකතනවල සීක්‍රට් කොඩ්
  • *#4837*# හෝ *#837# - මෘදුකාංග සංස්කරනය හා දීනය දැනගත හැක
  • 333847#  හෝ *#73738# - කර්මාන්තශාලවේ මුල් තත්වයට දුරකතනය පත්කල හැක.

බ්ලැක්බේරී ස්මාර්ට්ෆොන් දුරකතන වල සීක්‍රට් කොඩ්
  • Alt යතුර තද කර ගෙන R,B,V,S යනාකුරු තද කිරීම - වෙබ් පි‍ටුවක චොඩෙ බලගත හැක.
  • Alt සහ (left) shift යතුරු තද කරගෙන H අකුර තද කිරීම - Help me මෙනු එක ලබා ගත හැක.
  • බැටරිය ගලවා Alt+(left)shift+Del යන යතුරු තද කිරීම - මෘදුකාංගය reset කල හැක..

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top