Wednesday, October 31, 2012
0 comments

හැමදාම දකින Windows වල Boot screen එක වෙනස් කරමු.

4:13 PM



හැමදාම Computer එක turn on කරනකොට අපි දකින්නෙ windows වල නම් windows logo එකත් එක්ක boot වෙන screen එකයි. මේ screen එක වෙනසකටත් එක්ක වේනස් කරන්න ඔයා හිතුවද? එහෙම හිතුනත් එක කරන්න ටිකක් මැලි වෙන්නෙ එක කරන්න නම් windows වල Registry එකට අනිවර්යේන්ම අත ගහන්න වෙන නිසයි. අත ගැහුවොත් මොකක් හරි file එකක් අරහෙ මේහෙ උනොත් අනිවාර්යෙනම computer එක format කරන්න වෙනවා කියලා හොදටම අපි දන්නවා. Registry  එකට අත ගහන්නෙ නැතුව software එකකින් මේ වැඩෙ කරන්නෙ කොහොමද කියලා අපි බලමු.

මේ වඩෙට Tune up utilities 2011 කියන Software එක අවශ්‍ය වෙනවා. මෙක  දැනටමත්. ඔයා ලග ඇති කියලා හිතනවා software  එක ඔයා ලග නැත්නම් පහතින් බාගතකරගන්න.
Download Tune Up Utilities 2011 (21MB)

software එක බාගත්තා කියමුකො එත් එක active කරගන්න serial  number එකකුත් ඔනනේ. ඔන්න එකත් පහත ලින්ක් එකෙන් text file එකක් විදිහට බාගන්න...

Download Tune Up Utilities 2011 Serial Number (300KB)

software එක install කරන්න ඉස්සෙල්ලා internet connection එක Disconnnect කරලා ඉන්න. ඉට පස්සෙ install කරලා serial number එක දීලා active  කර ගන්න..

software එක install කරගත්තට පස්සෙ එක open කරාම පහත පරිදී window එකක් ලැබෙයි. එහි  Customize Windows යැටතෙ Boot Screen යන්න තොරන්න.




ඉට පස්සෙ ලැබෙන window එකෙ Create new යන්න තොරන්න.

එ විදිහට create new යන්න තෙරිමෙන්  පහත පරිදී window එකක් ලැබෙයි. එහි වම් පස ඇති tasks භාවිතා කරලා අපේ Boot Screen එක නිර්මාණය කරගන්න පුලුවන්.
එහි Select image යැටතේ ඇති tasks වලින් අපට අපේ hard drive  එකෙ තියේන කැමති picture එකක් boot screen එකට ගන්න පුලුවන්. එ ගත්ත image එකෙහි වෙනස්කම් customize image appearance යැටතේ ඇති task වලින් කරගන්න පුලුවන්. boot screen එකෙ progress bar එකෙහි වෙනස්කම් costomize progress bar යැටතෙන් කරගන්න පුලුවන්.

මේ ව්දිහට හදාගත්තු boot screen එක save කරලා එක apply කරාට පස්සෙ computer  එක restart කරලා බලන්න . ඔයා හදා ගත්ත boot screen එකෙන් boot  වෙන ආකරය ඔයාට බලා ගන්න පුලුවන්.

උදාහරනයක් විදිහට සයිබර් හිරු boot screen එක පහතින් බලා ගන්න පුලුවන්. Tune up utilities  වලින් තවත් වැඩ ගොඩාක් ලබා ගන්න පුලුවන්. ඉදිරි post වලින් අපි ඒ වැඩ කැලි ගැන හොයලා බලමු.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top