Thursday, April 18, 2013
0 comments

Google Chrome තුලදි Google Accounts කිහිපයක් එකවර භාවිතා කරන අයුරු..

10:47 AM



අන්තර්ජාලය ක්‍රියාශිලිව භාවිතාකරන සැම කෙනෙකුටම වාගේ අද වෙනකොට Google accounts 1කට වඩා තියෙන්න පුලුවන්. එ විවිධ වැඩ වලට වෙන වෙනම Gmail addresses භාවිතා කරන නිසා.  මේ accounts අතර මාරු වෙනකොට නිතරම sing out - sing in වෙන කරදරයක් බව ඔබ අද්දැක ඇති.  එ කරදරයෙනුත් මිදෙන්නට Google Chrome තුලම දි ඇති  පහසුකමක් භාවිතා කරන ආකාරය අපි මේ ලිපියෙන් විමසා බලමු.

මෙහිදි Chrome තුල අප සතුව ඇති Google account ගානටම profiles සාදාගත යුතු වෙනවා. එසේ profiles සැදිමට පලමුව Chrome  settings menu එකට පිවිසෙන්න.

එහිදි ලැබේන tab එකේ Users යැටතේ ඇති Add new user button එක Click කරන්න.


ඉන් පසු ලැබේන Box එකේන් ඔයා කැමති picture එකක් හා නමක් ලබා දි Create යන්න ලබා දෙන්න.


ඉන් පසු ඔයාගේ gmail account එකට sing-in වෙන්න අවස්ථාව ලැබෙයි. එහිදි sing-in වු පසු අලුතෙන් profile එක සැදිමේ වැඩ කටයුතු නිම වේ.


මේ වගේ profiles ගනනාවක් ඔයාට හදාගන්න පුලුවන්. එසේ සදාගත් Profiles අතර මරු වේන එක හරිම පහසු වැඩක්. එ සදහා Chrome window එකේ දකුණු පස ඉහල කේලවරේ ඇති button එකෙන් කැමති profile එක තොරලා මාරු වෙන්න පුලුවන්.


මේ පොඩි trick එක ගොඩාක් ප්‍රයොජනවත් වෙන්නේ personal computer එකක් තියෙන අයටයි.  එ වුනත් ගෙදර දෙතුන් දෙනා එකම Computer එක Use කරන කොට තමන්ට කැමති විදිහට Bookmarks හා අනේකුත් Add-ons දාල වෙනම Profile එකකින් internet browse කරන්නත් මේ Google Chrome තුල දි ඇති Multiple User පහසුකම භවිතා කරන්න පුලුවන්. එ වගේම් ඔනැම device එකකින් ඔයාගේ Google account එකට පිවිසු පසු ඔයාගේ History, bookmarks, settings එ අයුරින්ම පවතින ආකාරය දැක ගන්න්නත් පුලුවන් වෙයි.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top