මේ පැනෙන් ලියනකොට අපි මොකක් හරි Spellings error එකක් වුනොත් පැන vibrate වෙලා එ බව අපිට දන්වනවා. අපි ලියනකොට වෙන චලන හා පැන පොත මතුපිට පවතින කාල සිමාවන් අනුව තමා මෙකෙන් අපි ලියන අකුර හදුනා ගන්නේ. English language එකටනම් මෙ ගැජ්ට් එක හොදට වැඩ කරනවා කියලා නිර්මාපකයන් පවසනවා. ඔවුන් මැක නිපද්වලා තියෙන්නෙ පෙර පාසල් යන පොඩි කට්ටිය ඉලක්ක කරගේන. එහෙම උනත් ඔය අපේ රටේ වගෙ දෙවන භාෂාවක් ලෙස English ඉගෙන ගන්න ලොකු බබාලට නම් මෙක ගොඩාක් ප්‍රයොජනවත් වෙයි. මෙක හදලා තියෙන්නේ Lernstift සමාගම
Spellings errors නැතුව ලියන්න smart pens

0 comments:
Post a Comment
මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......