URL bypass කිරිල්ල
අපි bypass එකක් කරලා ඒ blocked web sites වලට පිවිසෙමු. ඒ කියන්නේ URL එක මග හැරලා තමා website එකට පිවිසෙන්න යන්නේ. websites block කරනකොට URL එක block කරන නිසා මේ ක්‍රමය දැනට අත්හදා බලපු විදිහට නම් සාර්ථකයි.
ඔනැම web site එකක් access කරන්න ඒ web site එක හොස්ට් කරලා තියේන තැනට විශේෂ වු IP address එකක් තියෙනවා. එක තමා මේතනදි හොයාගන්න ඔනේ.
ඒ සදහා පලමුවෙන්ම ඔයාගේ Computer එකේ කාලෙකින් open කරලා නැති Command prompt එක ඔපෙන් කර ගන්න. (start---> Accessories--->Command prompt)
දැන් google.com web site එක block කරලා කියලා හිතමු. එක නිසා google.com වල access කරන IP adress එක හොයා ගන්න. command prompt එකේ
ping google.com
කියලා type කරලා enter press කරන්න.
දැන් පහත ආකාරයට ප්‍රථිපලයක් එයි. එහි google.com වල access ip එක පෙන්වනවා.
මෙ විදිහට google.com වෙනුවට ඔයාව block කරලා තියෙන site එක යොදලා IP address එක හොයාගේන proxies vpns කියන අනංමනං නැතිව ඔන site එකක් නිදහසේ browse කරන්න.
ping blocksiteURL.com
trick එක අත්හදා බලලා හොද නරක කැමතිනම් කියන්න.........
Badu wada ..ela kiri...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehey hey nslookup gahala nameservers tika araganna eka wadaath EZ. eth danna ekek nam nslookup walin ena nameservers tika LMHOST file eke edit karala ip+URL block karala dammama oya ekak wath wada na kollo... but good post..... :) cheers :) :)
ReplyDeleteඔව් එහෙම block කලොත් කරන්න වේන්නේ admin ට විතරයි එහෙම කලොත් වැඩ නැ.. එත් gov එකෙන් බ්ලොච්ක් කරනකොට ඔහොම කරන්න බැ නේ?
Deleteme tricks hodai ban lankawata mokada lankawe site bloke karala nathi nisa...meheta owa wada ne kolla...
ReplyDeleteඔව් ලංකාවේ gov එක URL විතරක් block කරන නිසා වැඩ. ඔයා කොහේද?
Deleteyanne ba macho maykata try karanna..block site ekak
ReplyDeletehttp://lankaenews.com/
එකට හේතුව මචො ඔය URL එක සම්පුර්නයේන්ම adim ම sever එකෙන්
Deletedisconnect කරලා තියේන නිසා.. බලපන් ip එක 127.0.0.1 එක server එකකට connect වෙලා නැ..
Dubai wala ekath weda ne!! mehe torrent site okkoma block
ReplyDeletefff x-)
ReplyDelete