Google project glass
Google project glass එක Google සේවා පහසුවෙන් ලබාගන්නට පහසුකම් සපයන ඇස් පලදනාවක් ලෙස තැනු ගැජට් එකකි. මේ ඇස් පලදනාව අපි එදිනේදා බාවිතා කරන ඇස් පලදනාවේන් ටිකක් වෙනස් වෙයි. මෙහි ඇත්තේ එක් ඇසකට පමනක් වන සෘජුකොනාස්‍රාකාර ගනකම් කන්නාඩියකි. එ කන්නාඩියට පසකින් කැමරා කාචයක් ද සවිකර ඇත. ඒ ගනකම් glass එක තුලින් බැලු විට වට පිටාවේ ඇති දෙවල් පසුබිම ලෙස පෙනෙන එනම් විනිවිද පෙනෙන දැවැන්ත screen එකක් පෙනෙයි. එම screen එකෙ google සේවා ලබා ගන්න්නට තිබෙන icons දැක ගත හැකියි. එ icons හසුරුවන්න ට වෙන්නේ ඇසේ බැල්ම ආධාර කරගේනයි. එනම් අපි mouse එකෙන් හා key bourd එකෙන් කරන කාර්යන් මේ අධි තාක්ෂනික ඇස් පාලදනාව පැලදගත් විට ඇසේන් කරන්න පුලුවන්. එ අනුව Google search, Google+,youtube Google maps.... වැනි google සපයන සෙවා මේ කන්නාඩියේන් පහසුවෙන් ලබාගන්න පුලුවන්. මේ කන්නාඩියේ OS එක ලෙස android භාවිතා වෙයි.
google glass එකෙන් බැලුවාම පෙනෙන විදිහ. |
google සේවා ඔක්කොම දෙන්නේ online නිසා මේ project glass එක ක්‍රියාත්මක කරන්න නම් wireless network එකක් ඔනේ වේනවා. මේ නිසා දැන් new york වල google වල අනුග්‍රහයේන් නගරයම WiFi කරලා. මෙ නිසා new york වල ඔනැම තනක ඉදන් නොමිලේම ඔනැකේනෙක්ට WiFi use කරල internet use කරන්න පුලුවන්ලු.
දැන් මේ project glass එකෙ glass explore edition එක US developers ලාට pre-order කරලා 1500$ කට ගන්න පුලුවන් හැබැයි මේ ගැජට් එක සාමාන්‍ය වේලදපොලට දාන්නෙ 2014ලු. මොනවා උනත් මේ google project glass එකෙ තියෙන ආකර්ශනිය බව නිසා ම ඉතා සිග්‍රයෙන් ජනප්‍රිය වේවි.
0 comments:
Post a Comment
මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......