දැන් software එකක් නැතුව free internet internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free internet යන්න free එකක්ම ඔනේ නිසා Google ලා දෙන Google open DNS භාවිතා කරමු. පලමුව windows වල Network and Sharing Center එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.
දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.
දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.
දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4) කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.
open වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.
Preferred DNS Server: 8.8.8.8 Alternate DNS Server: 8.8.4.4
machn sybare man goda kaleka idan ultra surf use karanawa hutch 2g packge ekath ekka bt mage nam mb iwara wenawa bn. mata podak ube hlp ona email ekak dapan prabath8tharaka@yahoo.com...ubta theruna nam ma mokatada help illane kiayala ans ekama ewapa
me wasiya den iwara welada kiyala hariyatama kiyanawada,e wagema windows xp walata yodaganna vidiha poddak visthara karanawada. vijayadesilva2@gmail.com
machan airtel hari etisalate hari free internet yanne puluvan kramayak dannevada? mata janithnilan@hotmail.com akata e-mail akak avanne. vada karoth ganak gavannam.
:d
ReplyDeleteG. public DNS එල .. cheer
ReplyDeleteඔව් සුද්දො.. එක ලෙසියි පහසුයි....
Deleteai bn mewa kalin kiwe natte..oka thawa satiyak wt na
ReplyDeleteඅපි මාස ගානක ඉදලා ඔය විදිහට තමා net එන්නෙ. කිව්වේ නැත්තෙ post එක පටන් ගන්නකොට කිව්වා වගේ කට්ටිය ඉන්න නිසා. දන්න දන්න කට්ටියට ඉතින් කියලා දුන්නා. දැන් ඉතින් මෙක එක එක තැන් වලින් leak උනානේ. ඒ හින්දා නියමක්‍රමේ ගැන ඔක්කොටම කියන්න හිතුනා.
Deletemeka ela :)
ReplyDeleteමචන් මම use කරන්නෙත් hutch . මම උබදිපු මේ සොෆ්ට්වෙයා එක රන් කරලා internet connect උනා. ඒත් මම දන්නැ freeද කියලා. නමුත් මම මේ software එක close කරලා internet යන කොට වෙබ් පේජ් එක් ලොඩ් වෙන්නේ නැතුව යනවා. ආයෙත් මේ සොෆ්ට්වෙයා එක රන් කරාම හොදට නෙට් වැඩ කරනවා. මොකද්ද මේ ප්‍රස්නේ. මට ඔනි දැන් මේ සොෆ්ට්වෙයා එක නැතුව internet යන්න.
ReplyDeleteමචන් එකතමා free internet කියන්නේ. ඔයා මේ තියෙන විදිහට DNS වෙනස් කරපන්නකො software එක නැතුව connect වෙන්න පුලුවන්. (c)
Deletehmm..mchn ubala nm supiri waddo bn..dan meka lagadima iwara wei..thawa me wage ekak st unot apitat dipan hode..apith asai bn free intenet yanna..ehenm cyber huruta jayaa!!!
ReplyDeleteඅනිවාර්යෙන් හොද දෙයක් හම්බවුනොත් උබලත් එක්ක එක බෙදා ගන්නවා...
Deletewada naae machn. hutch postpaid ekakut baluwa prepaid ekakut baluwa..
ReplyDeletemachn sybare man goda kaleka idan ultra surf use karanawa hutch 2g packge ekath ekka bt mage nam mb iwara wenawa bn. mata podak ube hlp ona email ekak dapan prabath8tharaka@yahoo.com...ubta theruna nam ma mokatada help illane kiayala ans ekama ewapa
ReplyDeleteමේ ක්‍රමයේන් free net යන්න ඔනේ නම් 2G packege එක active කරන්න එපා. සත පහක්වත් නැති sim එකක් use කරන්න.
DeleteDial-up Connection ekaka unath ma vidihata wens karama hari neda saho
ReplyDeleteඔව් dial up connection වලත් speed එක සිමාවක් දක්වා පොඩ්ඩක් වැඩි කරගන්න පුලුවන්.
Deletedns ekanam wada na ban soft ekatanam hutch eka elatama wada
ReplyDeletemokakda ban dns eke aula?
DNS setup කරනකොට dongle එක computer එකට connect වෙලා තියෙන්න ඔනේ. නැත්නම් DNS වෙනස් වෙන්නෙ වෙන network connection profile එකක. එහෙම උනාම වැඩ කරන්නෙ නැ.
Deleteadoo meka patta slowne bn,,ube me lipiya load wennama winadi 15k giya..;-(
ReplyDeleteultrasurf 12.1 vitharai neda weda karanne.....eth den slow speed nhe...ra 49 2g packegw eka 1 gena podi cmet 1 danna koo plz
ReplyDeleteplz
supiri post eka bn.........
ReplyDeleteElaaaaa...
ReplyDelete(h)
eka welawakata slow eka welawakata speed digatama speed karaganna vidihak kiyannako.............................
ReplyDeleteඔයාගේ ගෙවල් පැත්තට තියෙන signal වල ස්වභාවය නිසා එහෙම වෙන්නෙ. වැස්ස වෙලාවට කොහොමත් speed එක අඩු වෙනවනේ...
DeleteMachan WIn XP wala control pannel eke Network sharing center ekak nane ekke kohomada setting hadanne - upali
ReplyDeletehutch 2g package ekaata dns dala giyoth speed wenwada mcnla?????
ReplyDeletefree yanna bane.kiyala dennako
ReplyDeletemeka dn vada nane nedaaaaaaaa :-d
ReplyDeletedan meka wada karanne neee.hutch eken hadala wage
ReplyDeletePls English tutorial
ReplyDeleteme wasiya den iwara welada kiyala hariyatama kiyanawada,e wagema windows xp walata yodaganna vidiha poddak visthara karanawada. vijayadesilva2@gmail.com
ReplyDeletee meka wada karan nhane machoooooooo
ReplyDeleteඔව් දැන් වැඩ කරන්නේ නැ.... machan...
Deletemachan airtel hari etisalate hari free internet yanne puluvan kramayak dannevada?
ReplyDeletemata janithnilan@hotmail.com akata e-mail akak avanne. vada karoth ganak gavannam.
machan Mobitel walin free internet yanna widihak dannawada. nathnam wena sim akakin. dannawanam mata mail akak dananwada pz graphic.janindu@gmail.com
ReplyDeletemachan hutch 2G package eke maxsimu speed eka eyala limit karala tiyenne 100kbps walatane..apita baida DNS change karala speed eka wadi kara ganna mona karmayak wat nada shoo...plz comment ssmmadusanka@gmail.com
ReplyDeletemachan hutch 2G package eke maxsimu speed eka eyala limit karala tiyenne 100kbps walatane..apita baida DNS change karala speed eka wadi kara ganna mona karmayak wat nada shoo...plz comment ssmmadusanka@gmail.com
ReplyDeleteme mage Internet Protocol Version 4 (TCP/IPv4) eka properties enne naha ne. itin mama mokakda ekata karanna oni kiyannako. plzzzzz
ReplyDeletethis software not working at all
ReplyDeleteit did'nt work
ReplyDeleteHutch 2G 49 package eke speed wadi karaganna kramayk dannawada?
ReplyDeletedgcharitha@gmail.com mta email ekak danna bro..
Hutch 2G 49 package eke speed wadi karaganna kramayk dannawada?
ReplyDeletesuneth.j.a.1991@gmail.com mail ekata leter ekak danawada
අර සොෆ්ට්වෙයාර් එක වෙලාවකට connect වෙලා,විටින් විට disconnect වෙනවනේ?
ReplyDeleteMobile phone walin free internet yanna vidhak nadda😢?
ReplyDeletewada na bro
ReplyDeleteIf you are looking for a solid CPS ad network, I recommend that you try Clickbank.
ReplyDelete