Friday, February 8, 2013
0 comments

Spellings errors නැතුව ලියන්න smart pens

2:46 PM





අපි පොඩි කාලේ නම් ලියන්න කියන්න ගියාම වෙන වැරදි වලට අනන්තවත් බැනුම් අහලා, දඩුවම් විදලා එහෙම ඇති නේ? එහෙම උනත් දැනුත් අපි ලිපියක් එහෙම විශේෂයේන් English වලින් ලියද්දි. Spellings errors වෙනවා අපි නොදැනිම. මෙහෙම Spellings errors වෙනවා වලක් වන්න අලුත් ගැජට් එකක් ඇවිත්. මෙක electronic pen එකක් නැත්නම් Smart pen එකක්.

මේ පැනෙන් ලියනකොට අපි මොකක් හරි Spellings error එකක් වුනොත් පැන vibrate වෙලා එ බව අපිට දන්වනවා. අපි ලියනකොට වෙන චලන හා පැන පොත මතුපිට පවතින කාල සිමාවන් අනුව තමා මෙකෙන් අපි ලියන අකුර හදුනා ගන්නේ. English language එකටනම් මෙ ගැජ්ට් එක හොදට වැඩ කරනවා කියලා නිර්මාපකයන් පවසනවා. ඔවුන් මැක නිපද්වලා තියෙන්නෙ පෙර පාසල් යන පොඩි කට්ටිය ඉලක්ක කරගේන. එහෙම උනත් ඔය අපේ රටේ වගෙ දෙවන භාෂාවක් ලෙස English ඉගෙන ගන්න ලොකු බබාලට නම් මෙක ගොඩාක් ප්‍රයොජනවත් වෙයි. මෙක හදලා තියෙන්නේ Lernstift සමාගම

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top