Sunday, February 17, 2013
0 comments

මධ්‍යම රුසියාවට පතිත වු උල්කාපාතය....

6:00 AM



1908 සයිබිරියාවේදි සිදුවු උල්කාපාත කඩාවැටිමේන් පසු මේතෙක් කල් උල්කාපාතයකින්  සිදු වු දරුනුම විනාශය සිදුකරමින් පසුගිය දා එනම් 2012 පෙබරවාරි 15 වෙනිදා.  රුසියාවේ Chelyabinsk ප්‍රදෙශයට උල්කාපාතයක් කඩාවැටිනි. එරට වෙලවේන් 9:20AM පමන මෙම සිදුවිම සිදුවි ඇත. සිදු වු විනාශය හේතුවේන් පුද්ගලයන් 1000ක් පමන තුවාල වු බව එරටින් වාර්තා වෙයි.



දැනට කර ඇති ගනනය කිරිම් අනුව මෙම කඩා වැ‍ටුනු උල්කාපාතය 15m-17m තරම් පලලකින් යුතු ග්‍රහකයක් වෙයි. එහි බර ටොන් 7000-10000 තරම් වන බව රුසියානු තාරකා විද්‍යා එජන්සිය පවසයි. 54000km/h වේගයකින් ඇදි ආ මෙම ග්‍රහකය පතිත විමෙන්  TNT කිලොටොන් 500ක පමන ශක්තියක් නිදහස් වි ඇත. 

මේවැනි විශාල ග්‍රහක පෘතුවියට පතිත විමට ඇති සම්භාව්‍යතාව අවුරුදු 100කට 1ක් තරම් වෙයි. එසේ වුවත් මෙම ග්‍රහකය රුසියාවට පතිත වන තුරු එ පිළිබඳව විද්‍යාඥන්ට සොයා ගත නොහැකිවිම ගැන දැන් සියලු දෙනාගේ කථාබහට ලක්විඇත. කෙසෙ වුවත් පෘතුවිය ආසන්නයේන් ඇදි ගිය 2012 DA14 ග්‍රහකය හා මේම සිදුවිම සමග කිසිදු සම්බන්දයක් නැති බව NASA එක තහවුරු කර සිටියත් විශාල පිරිසකට ඒ පිලිබදව සැකයක් දැන් පහල වි ඇත්තේ  2012 DA14 මගින් කිසිදු හානියක් සිදුවෙන්නේ  නොමැති බව මිට පෙර NASA එක මගින් තහවුරු කර තිබු නිසාය.


උල්කාපතය පතිත වන අයුරු ආරක්ශිත කැමරාවල සටහන්ව තිබුනේ මෙසේය








0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top