Saturday, April 13, 2013
0 comments

අධිවේගි Internet අත්දැකිමකට Shortcuts

7:30 AM




සයිබර් අවකාශයේ සැරිසරන ඔයා සැම විටම උත්සහ කරන්නේ ඔනැම දේයක් ගැන තොරතුරු හො යම් කිසි සේවාවක් හැකි ඉක්මනින්ම ලබා ගැනිමටනේ. එ හදිස්සි වේලාවන් වලදි Internet Browser එකෙන් වැඩ දාලා ඔන වැඩේ ඉක්මනින්ම කරගන්න උදවු වෙන shortcuts ගැන අපි හොයලා බලමු. පහල ඔනැම Internet Browser එකකදි වැඩ කරන shortcuts 50කට ආසන්න ප්‍රමානයක් තියෙනවා. ඒ shortcuts එකින් එක ඔයත් උත්සහ කරලා බලන්න.


Keybourd shortcuts වලින් Internet Browser  එකේ Tabs හසුරුවන හැටි


Ctrl+1-8 - වම් අත සිට ඇති tabs වලට 1 සිට 8 දක්වා ඇති පිලිවලට පිවිසිමට
Ctrl+9 - අවසානයට භාවිතා කළ tab එකට පිවිසිමට.
Ctrl+Tab - දකුණු පස ඉලඟට ඇති tab එකට පිවිසිම සදහා.
Ctrl+Shift+Tab - වම් පස ඇති tab එකට පිවිසිම සදහා
Ctrl + W, Ctrl+F4 - දැනට විවෘත්තව ඇත් tab එක close කිරිමට
Ctrl+Shift+T - අවසානයට වැසු tab එක නැව්ත open කිරිමට
Ctrl+T- නව tab එකක් open කිරිමට
Ctrl+N - නව Browser Window එකක් open කිරිමට
Alt+F4 - දැනට විවෘත්තව ඇති window එක close කිරිමට.


මවුසය භාවිතයේන් tab හසුරුවන හැටි


Middle Mouse button එකෙන් tab එකක් උඩ click කිරිම - tab එක close කිරිමට
Ctrl+ Left Click, Middle Click - link එකක් Background tab එකකින් open කිරිමට
Shift + Left Click - link එකක් නව browser window එකකින් open කිරිමට
Ctrl+Shift+Left Click - link එකක් Forground tab එකකින් open කිරිමට.


Navigation කටයුතු වලට Shortcuts


Alt+Left Arrow, Backspace - පසු පසට යාමට
Alt+Right Arrow,Shift+Backspace - ඉදිරියට යාමට
F5 - page එක reload කිරිමට
Ctrl+F5 - මුලු web site එකම reload කිරිමට.
Escape - page එකක් load විම නැවැත්විමට.
Alt+Home - Homepage එක open කිරිමට


විශාලනයෙදි (Zooming) භාවිතා වන shortcuts


Ctrl and +, Ctrl+ Mouseweel Up - Zoom in
Ctrl and - , Ctrl + Mousewheel Down - Zoom Out
Ctrl +0 - සාමාන්‍ය තත්වයට පිවිසිමට
F11 -Full Screen mode


Scrolling වලදි භාවිතා වන shortcuts


Spase , Page Down - frame එකක් Scroll Down කිරිමට
Shift + Space, Page Up - frame එකක් Scroll Up කිරිමට
Home - පි‍ටුවේ ඉහලටම පිවිසිමට
End - පි‍ටුවේ පහලටම පිවිසිමට
Middle Click - මවුසය සමග scroll කිරිමට


Address Bar එක ආශ්‍රිත් Shortcuts

Ctrl + L , Alt+D ,F6 - Address Bar එකට mouse pointer එක focus කර type කිරිම ආරම්භ කිරිමට
Ctrl + Enter - address Bar එකේ සදහන් කර ඇති වචන Web address එකක් බවට www හා .com යොදා සම්පුර්න කර අදාල වෙබ් අඩවියට පිවිසිමට


Search කිරිම් වලදි භාවිතා වන Shortcuts

Ctrl+K, Ctrl+E - Browser  එකේ search Box එකට හෝ Address Bar  එකට Mouse Pointer එක focus කිරිමට

Alt+Enter - සේවුම් ප්‍රතිඵලය නව window එකකින් open කිරිමට
Ctrl + F, F3 - in-page search box  එක open කිරිමට


History සහ Bookmarks වලට අදාල Shortcuts


Ctrl+H - Browsing History page  එක open  කිරිමට
Ctrl + J - Download History page එක open කිරිමට 
Ctrl + D - දැන් open කර ඇති website එක Bookmark කර ගැනිමට
Ctrl + Shift + Del - Clear Browsing History Window එක open  කර ගැනිමට


internet Browser වල භාවිතා වන අනෙකුත් shortcuts


Ctrl + P - දැනට විවෘත්තව  page එක print කර ගැනිමට
Ctrl + S - දැනට විවෘත්තව ඇති page එක Save කර ගැනිමට
Ctrl + O - computer එකේ file  එකක් open කිරිමට
Ctrl + U - දැනට විවෘත්තව ඇති page එකේ Source Code එක open කර ගැනිමට
F12 -  Developer Tools open කර ගැනිමට.

මේ shortcuts ටික ඔයාගේ internet browsing වේගය වැඩි කරනවා නොනුමානයි.....

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top