දැන් ස්මාර්ට් phone ගන්න කලින් කට්ටිය බලන්නේ එකේ OS එක මොකක්ද කියලයි. ඒ තරමට smart phone එකේ os එක වැදගත් windows හා android මේ market එකෙ ප්රමුඛත්වය ගන්නවා. computers වලට ලගදී ආපු windows 8 එකට සමගාමීව smart phone වලට windows phone 8 නිකුත් කිරීමට microsoft සමාගම දැන් සූදානම්. windows 8 වල තියෙනවා වගේ metro interface එකේන් මෙම OS එක සමන්වීත බව සමාගම පවසයි. windows phone 8 නිකුත් කරන දවස Oct.29 බව microsoft නිල වශයෙන් නිවේදනය කර අවසන්. දැන් තියෙන windows phone 7 වඩා වැඩි පහසුකම් ගනනාවකින් windows phone 8 අත්දැකීම අපිට ලබාගන්න ලග්දීම පුලුවන් වෙවී
0 comments:
Post a Comment
මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......