සිංහල බ්ලොග් කියවන අය Comment කරන්නේ සිංgrisi වලින් නිසා. සිංgrisi -සිංහල keybourd එකක් දැම්මොත් කියවන කට්ටියට පහසුවක් වෙයි. ඉහත රුපයේ දැක්වෙන ආකාරයේ සිංgrisi -සිංහල keybourd එකක් පහත add to blogger button එකේන් ඔයාගේ blog එකටත් දාගන්න පුලුවන්. මෙය keyboard එකක් ලෙස හැදින් වුවත් ඇත්තෙන්ම මෙක Unicode පරිවර්තකයක් ලෙස නිවැරදි ලෙස අපිට පෙන්වා දෙන්න පුලුවන්.
සිංහල බ්ලොග් අඩවියට සිංgrisi - සිංහල යතුරු පුවරුවක්
සිංහල බ්ලොග් කියවන අය Comment කරන්නේ සිංgrisi වලින් නිසා. සිංgrisi -සිංහල keybourd එකක් දැම්මොත් කියවන කට්ටියට පහසුවක් වෙයි. ඉහත රුපයේ දැක්වෙන ආකාරයේ සිංgrisi -සිංහල keybourd එකක් පහත add to blogger button එකේන් ඔයාගේ blog එකටත් දාගන්න පුලුවන්. මෙය keyboard එකක් ලෙස හැදින් වුවත් ඇත්තෙන්ම මෙක Unicode පරිවර්තකයක් ලෙස නිවැරදි ලෙස අපිට පෙන්වා දෙන්න පුලුවන්.
Niyamai , Patta Widget eka !! :d
ReplyDeleteBlog එකට add කරලා බැලුවද?
Deleteඅහ් එල එල අපෙ පෙත්තෙත් එවිත් යන්න එන්න
ReplyDeletehttp://blogsale2day.blogspot.com/
wada karanne nane
ReplyDeletewada na bn
ReplyDeletethma damme naha.. www.ginidal.blogspot.com
ReplyDelete