අද කාලයේ තමන්ගේ facebook account ඒකේ ආරක්ෂාව ගැන ගොඩක් දෙනේක්ගේ අවධානය යොමුවී ඇත්තේ Hackers ලා හැම තැනම වහිවැහැලා නිසාය.
facebook සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ විතරක් දවසකට facebook Account 500 පමන Hackers ලගේ ග්‍රහානයට ලක්වේනවාලු. මේ වගේ පරිසරයකදී අපේ facebook Acc එක ආරක්ෂා කරන්නේ කොහොමද කියලා අපි සොයා බලමු.
ඉස්සේලාම ඔයාගේ facebook account එකට ලොග් වෙලා පහත රුපසටහන් වල පරීදී Security settings වලට යන්න.
අපි සමාන්‍යයේන් facebook Login වෙන්නේ අපේම Device එකකින්. Login Approval වලදී වෙනදා Login වෙන Device හැර වෙන device එකකින් ලොග් වීමේදී විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවා. වෙනත් Device එකකින් Login විමේදී අපේ mobile phone එකට facebook එකෙන් Login approval code එකක් SMS මගින් දන්වනු ලබනවා. ඒ එවනු ලබන code එක ලබා දී අපිට වෙනත් Device එකකින් අපේ facebook acc එකට සමන්‍යය පරිදී Login වෙන්න පුලුවන් . ඒ code එක නැතුව ලොග් වෙන්න බැරි නිසා අපිටම විතරයි අපේ facebook account එකට Log වෙන්න පුලුවන්. වෙනත් Device එකකින් අපේ account එකට Log වෙන්න හදන හැම වෙලාවකදීම. ඒ බව අපිට SMS එකකින් දන්වන නිසා අපේ account වෙන කවුරු හරි Login හදනවා නම් එ වෙලාවදීම අපිට දැනගන්න පුලුවන්. හැබැයි LOG වෙන්න හදන කෙනාට නම් කවදාවත් අපේ account එකට ලොග් වෙන්න නම් බැ...
Login Approval Active කිරිමට security settings වල Login Approval යන්න Select කර එහි ඇති Check Box එක Tick කරන්න එවිට ඔයගේ Phone Number එක facebook එකට ලබා දි නැත්නම් Phone Number එක ලබා දෙන්න Dialog box එකක් මතුවයි. එහි ඔයගේ Number එක ලබදෙන්න. ඉන්පසු Comfirmation Code එකක් දෙන්න තවත් Dialog Box එකක් මතුවේ. දැන් ඔයගේ Mobile Phone එක අරන් බලන්න facebook එකේන් Comfirmation Code එකක් SMS එකකින් එවලා තියෙයි. එකත් අර Dialog Box එකට දීල Mobile Num එක Confirm කර ගන්න. දැන් ඔයගේ facebook Account එකට යාලුවෙක්ගෙ Computer එකකින් Log වෙලා Login Approval ක්‍රියත්මක වන ආකරය බලන්න පුලුවන්.
Login Approval කරදර කරි වඩක් කියලා ඔයට හිතෙනවානම් Login Nontification Active කරගන්න පුලුවන්. මෙකැදී Comfirmation Code බවිතා වෙන්නේ නැ ඒ වෙනුවට වෙනත් Device එකකින් Login වෙනකොට. අපිට ඒ Divice එක නම් කරන්න වෙනවා. ඉන්පසු අපිට Account එකට Login වෙන්න පුලුවන්. මේ විදිහට Login වුනාට පස්සෙ. ඒ Login වුන Device එකේ විස්තර Login වුන Date එක හා time එක අපිට. SMS මගින් හා email මගින් දන්වනු ලබනවා. ඒ masege අපිට ලෙබෙන නිසා වෙන කවුරු හරි අපේ account එකට Login වුන තොරතුරු Maseage එකක් ලබුනු විට එහි ඇති link එකෙන්ම facebook බලධාරින්ට ඒ බව දන්වා. අපේ account එකෙහි අරක්ෂාව තහවුරු කර ගත හැකියි
Login Notification ක්‍රියාත්මක කර ගැනිමට Security Settings වල ඈති Login Notification යන්න Select කර එහි ඇති උපදෙස් පිලිපදින්න.
මෙ වැඩ කැලි ටික ඔයගෙ facebook account එකට දාගත්තාම account එකෙ අරක්ෂාව 99% ක්ම වගේ තහවුරු වෙන බවට 100% සයිබර් හිරුට අත්දැකිමෙන් විස්වාසයි. මොකක් හරි ගැටලුවක් තියෙනවානම් Comment එකකින් අහන්න.
වයිරස් ගාඩ් එකක් කියන එකේ තේරුම දන්නේ නැත්නම් ලියන්නේ නැතුව හිටපන් බන්
ReplyDeleteමෙතන Virus guard එකක කතාවක්වත් ගැවිලා නැ.. හොදට Post එක කියවලා බලන්න...... facebook account එකේ ආරක්ෂාව ගැන ලියලා තියෙන්නෙ....
Deletewowww niyamai thanks
ReplyDeletewoww niyamai thanks ;)
ReplyDelete