Wednesday, July 10, 2013
2 comments

Google Chrome වල සැඟවුනු පහසුකම් සක්‍රිය කරන හැටි.

7:30 AM


Google Chrome වල අපට පෙනේන්නට ඇති පහසුකම් වලට අමතරව තවත් පරික්ෂණ මට්ටමේ පවතින features රාශියක් disable තත්වයේ පවතිනවා. මේසේ ඒ features disable කර පැවතුනත් ඒවා අපට enable කරලා භාවිතයට ගන්නත් පුලුවන්. හැබැයි එවා තවමත් පරික්ෂන මට්ටමේ පවතින නිසා විවිධ ගැටලු ඇතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩ්යි. එකනිසා පොඩි risk එකක් අපිට මේ වැඩෙදි ගන්න වෙනවා. risk එකක් තිබ්බත් සමහර features අපිට හොද ප්‍රයොජනයක් ගන්න පුලුවන්.


මේ වැඩේට පලමුව Chrome Browser address bar  එකේ 

chrome://flags  හෝ about:flags 

ලෙස type කරලා enter key එක press කරන්න. එවිට warning එකක් සමගම පරික්ෂණ මට්ටමේ පවතින disable කරලා තියෙන features ටික දක්නට ලැබෙවි.


එ features වලින් කැමති එකක් තොරලා enable කර ගන්න. enable කරාට පස්සෙ  වෙන දෙවල් වල වගකිම ඔබේ අතේ.... :D

අපි උදාහරනයක් විදිහට Chrome OS-style app launcher  feature එක enable කරමු.



app එක enable කරලා Chrome browser එක නැවත අලුතින් open කරන්න ඔනේ. දැන් අපි සක්‍රිය කරපු feature එකේ පහසුකම task bar එකේ පහත විදිහට පෙන්වනවා.


මේ වගේ features disable කරලා  තියෙන්නේ එවායේ තවමත් අඩුපාඩුකම් තියෙන නිසයි. එක නිසා හැම එකම enable කරගන්නේ නැතුව ඔන එවා විතරක් enable කරගන්න. 

2 comments:

  1. Chrome OS-style app launcher feature මේක නෑනේ මගේ ක්ලොම් එකේ මොකෝ කොරන්නේ............ මේකේ තියෙන ගොඩක් ඒවා එනබ්ල කරලා තියෙන්නේ ........ :(

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් තියෙන්නෙ ඔනේ. හොදට බලන්න Show Chrome apps launcher කියලා එක තියෙන්නෙ. (Screen shot එක බලන්න)

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top