Friday, May 3, 2013
2 comments

සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition

7:30 AM



සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition Smart Phone එක දැන් ඇමරිකන් ඩොලර් මිලියන 15 කට පුලුවන් කට්ටියට මිලදි ගන්න පුලුවන්.  මිට පෙර නිකුත් වු iPhone 4 History Edition, Goldstriker iPhone 3G Supreme, iPhone 3GS Supreme Rose, iPhone 4 Supreme Diamond Rose and the iPhone 4S Elite Gold. වගේ luxury smart phone වලට වඩා ඉදිරියෙන් පවතින විදිහ අපිට phone එකේ ගාන දැක්ක ගමන් හිතෙනවානේ. මේ phone එක මේච්චරම වටින්නේ එකට අල්ලලා තියන දියමන්ති තොගය නිසා.

කැරට් 26 රත්තරන් වලින් හදලා තියේන මේ phone එකේ housing එක වටේ දියමන්ති 600ක් ඔබ්බවලා තියෙනවා. phone එක පිටිපස්සේ තියෙන apple logo එක දියමන්ති 53 කින්ද iPhone home button එක දියන්ති  26කිනුත් හදලයි තියෙන්නේ..

මේ වගේ phone එකක් අල්ලන්නත් ආසයි නේද? ඔන්න ඔයා ලග 15$ million තියෙනවා නම් දැන්මම ගන්න පුලුවන්.  නැත්නම් පහත තියේන photos ටික බලලා ඇල්ලුවා කියලා හිතාගන්නකො..









2 comments:

  1. ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කාලෙක ඔය වගේ අදහසක් මේ post එකට දැම්මේ මොකද කියලා නම් මට හිතා ගන්න බැ සහොදරයා.. එත් දහම යන වචනය =අගම , එක නිසා බුද්ධ දර්ශනය කියලා බුදු දහම යන වචනය වෙනුවට භාවිතා කලා නම් ඔයාගේ ප්‍රකාශය වටිනවා.. ... ලොව ඇති එකම සත්‍ය බුදුරජානන් වහන්සේ දෙශනා කළ වදාල චතුරාර්‍ය සත්‍යයි.. ඒ චතුරර්‍ය සත්‍යට අනුව මේ වගේ Apple iPhone 5 Black Diomond Edition smart phone වලත් ඇලිමත් තවත් දුක වැඩිවිමක් හා සසර ගමන දික් විමක් විතරයි.... මොනවා කරන්නද අපි වගේ පෘතග්ජන මිනිස්සු හැටියට මේ වගේ දෙවල් වලට ආස නොහිතෙන්නෙ කාටද? සසරින් ඒතර වෙන්න උත්සහා කරන අපිට එ උත්සහය සාර්තක වු දවසට මේ වගේ දෙවල් වලට තියෙන ඇලිමත් නැති වෙයි..

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top