Friday, May 31, 2013
10 comments

Block කරපු websites වලට යන විදිහ

7:30 AM



දැන් ලංකාව තුලත් එක එක website වලට පිවිසෙන එක block කරනවා. සමාජයේ යහපතට එසේ කෙරුවත් සමහර අයට එසේ block කරන web site ගොඩාක් ප්‍රයොජනවත් වෙන අවස්ථා තියෙනවා. එක නිසා විවිධ proxies vpns ආදිය භාවිතයේන් එවාට අපේ කට්ටිය අමාරුවෙන් හරි පිවිසෙන්නේ එ web site බලන්නේ නැතුව ඉන්න බැරි නිසාවෙනි. එසේ හොරෙන් websites වලට පිවිසෙන්න භාවිතා කරන proxies vpns වල එක එක ගැටලු තියෙනවා. එක නිසා ඔය proxies vpns  නැතුව block කරපු websites වලට පිවිසෙන හැටි බලමු.

URL bypass කිරිල්ල


අපි bypass එකක් කරලා ඒ blocked web sites වලට පිවිසෙමු. ඒ කියන්නේ URL එක මග හැරලා තමා website එකට පිවිසෙන්න යන්නේ. websites block කරනකොට URL එක block කරන නිසා මේ ක්‍රමය දැනට අත්හදා බලපු විදිහට නම් සාර්ථකයි.

ඔනැම web site එකක් access කරන්න ඒ web site එක හොස්ට් කරලා තියේන තැනට විශේෂ වු IP address එකක් තියෙනවා. එක තමා මේතනදි හොයාගන්න ඔනේ.

ඒ සදහා පලමුවෙන්ම ඔයාගේ Computer එකේ කාලෙකින් open කරලා නැති Command prompt එක ඔපෙන් කර ගන්න. (start---> Accessories--->Command prompt)

දැන් google.com web site එක block කරලා කියලා හිතමු. එක නිසා google.com වල access කරන IP adress එක හොයා ගන්න. command prompt එකේ

ping google.com

කියලා type කරලා enter press කරන්න.

දැන් පහත ආකාරයට ප්‍රථිපලයක් එයි. එහි google.com වල access ip එක පෙන්වනවා. 


එ IP address එක කෙලින්ම ඔයගේ browser එකෙ type කරලා browse කරන්න එවිට URL එක නොමැතිව google.com වලට පිවිසෙන හැටි ඔයාට පෙනේවි.


මෙ විදිහට google.com වෙනුවට ඔයාව block කරලා තියෙන site එක යොදලා  IP address එක හොයාගේන proxies vpns කියන අනංමනං නැතිව ඔන site එකක් නිදහසේ browse කරන්න. 

ping blocksiteURL.com

trick එක අත්හදා බලලා හොද නරක කැමතිනම් කියන්න.........

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. hey hey nslookup gahala nameservers tika araganna eka wadaath EZ. eth danna ekek nam nslookup walin ena nameservers tika LMHOST file eke edit karala ip+URL block karala dammama oya ekak wath wada na kollo... but good post..... :) cheers :) :)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම block කලොත් කරන්න වේන්නේ admin ට විතරයි එහෙම කලොත් වැඩ නැ.. එත් gov එකෙන් බ්ලොච්ක් කරනකොට ඔහොම කරන්න බැ නේ?

      Delete
  3. me tricks hodai ban lankawata mokada lankawe site bloke karala nathi nisa...meheta owa wada ne kolla...

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකාවේ gov එක URL විතරක් block කරන නිසා වැඩ. ඔයා කොහේද?

      Delete
  4. yanne ba macho maykata try karanna..block site ekak

    http://lankaenews.com/

    ReplyDelete
    Replies
    1. එකට හේතුව මචො ඔය URL එක සම්පුර්නයේන්ම adim ම sever එකෙන්
      disconnect කරලා තියේන නිසා.. බලපන් ip එක 127.0.0.1 එක server එකකට connect වෙලා නැ..

      Delete
  5. Dubai wala ekath weda ne!! mehe torrent site okkoma block

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top