tag:blogger.com,1999:blog-2929421812748870074.post3288829014703099984..comments2023-10-12T17:16:51.951+05:30Comments on Cyber Hiru: සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond EditionCyber Hiruhttp://www.blogger.com/profile/15727228228880249391noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2929421812748870074.post-14195754080508238632013-05-03T21:58:19.645+05:302013-05-03T21:58:19.645+05:30මේ වගේ කාලෙක ඔය වගේ අදහසක් මේ post එකට දැම්මේ මොකද...මේ වගේ කාලෙක ඔය වගේ අදහසක් මේ post එකට දැම්මේ මොකද කියලා නම් මට හිතා ගන්න බැ සහොදරයා.. එත් දහම යන වචනය =අගම , එක නිසා බුද්ධ දර්ශනය කියලා බුදු දහම යන වචනය වෙනුවට භාවිතා කලා නම් ඔයාගේ ප්‍රකාශය වටිනවා.. ... ලොව ඇති එකම සත්‍ය බුදුරජානන් වහන්සේ දෙශනා කළ වදාල චතුරාර්ය සත්‍යයි.. ඒ චතුරර්ය සත්‍යට අනුව මේ වගේ Apple iPhone 5 Black Diomond Edition smart phone වලත් ඇලිමත් තවත් දුක වැඩිවිමක් හා සසර ගමන දික් විමක් විතරයි.... මොනවා කරන්නද අපි වගේ පෘතග්ජන මිනිස්සු හැටියට මේ වගේ දෙවල් වලට ආස නොහිතෙන්නෙ කාටද? සසරින් ඒතර වෙන්න උත්සහා කරන අපිට එ උත්සහය සාර්තක වු දවසට මේ වගේ දෙවල් වලට තියෙන ඇලිමත් නැති වෙයි..Cyber Hiruhttps://www.blogger.com/profile/15727228228880249391noreply@blogger.comtag:blogger.com,1999:blog-2929421812748870074.post-44569103226173888972013-05-03T08:31:46.173+05:302013-05-03T08:31:46.173+05:30ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක...ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ.Imanthahttps://www.blogger.com/profile/12569122352865132817noreply@blogger.com