Thursday, November 21, 2013
One comments

Windows install කරපු දවස මතක් කරගන්න විදිහ

7:30 AM



ඔයාගේ PC එකේ Windows Os එක පිහිටවපු දිනය හා වෙලාව මතකද? මතක නැත්නම් මතක් කරගන්න පොඩි tip  එකක් මෙ ලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන්.

How to know windows install date


ඉස්සෙලා command prompt එක open කරගන්න



ඉට පස්සේ පහත තියෙන command එක type කරලා enter press කරන්න.

systeminfo | find/i "install date"


තත්පර කිහිපයකින් පහත තියෙන විදිහට ඔයාගේ Windows OS එක install කරපු දිනය හා වෙලාව නිවැරදිව පෙන්වාවි.


Next
This is the most recent post.
Older Post

1 comments:

  1. Strange "water hack" burns 2 lbs in your sleep

    Over 160,000 women and men are losing weight with a easy and SECRET "water hack" to drop 1-2lbs each and every night while they sleep.

    It is simple and works all the time.

    This is how to do it yourself:

    1) Grab a clear glass and fill it up with water half the way

    2) Now learn this crazy hack

    and become 1-2lbs thinner the very next day!

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top