Keybourd shortcuts වලින් Internet Browser එකේ Tabs හසුරුවන හැටි
Ctrl+1-8 - වම් අත සිට ඇති tabs වලට 1 සිට 8 දක්වා ඇති පිලිවලට පිවිසිමට
Ctrl+9 - අවසානයට භාවිතා කළ tab එකට පිවිසිමට.
Ctrl+Tab - දකුණු පස ඉලඟට ඇති tab එකට පිවිසිම සදහා.
Ctrl+Shift+Tab - වම් පස ඇති tab එකට පිවිසිම සදහා
Ctrl + W, Ctrl+F4 - දැනට විවෘත්තව ඇත් tab එක close කිරිමට
Ctrl+Shift+T - අවසානයට වැසු tab එක නැව්ත open කිරිමට
Ctrl+T- නව tab එකක් open කිරිමට
Ctrl+N - නව Browser Window එකක් open කිරිමට
Alt+F4 - දැනට විවෘත්තව ඇති window එක close කිරිමට.
මවුසය භාවිතයේන් tab හසුරුවන හැටි
Middle Mouse button එකෙන් tab එකක් උඩ click කිරිම - tab එක close කිරිමට
Ctrl+ Left Click, Middle Click - link එකක් Background tab එකකින් open කිරිමට
Shift + Left Click - link එකක් නව browser window එකකින් open කිරිමට
Ctrl+Shift+Left Click - link එකක් Forground tab එකකින් open කිරිමට.
Navigation කටයුතු වලට Shortcuts
Alt+Left Arrow, Backspace - පසු පසට යාමට
Alt+Right Arrow,Shift+Backspace - ඉදිරියට යාමට
F5 - page එක reload කිරිමට
Ctrl+F5 - මුලු web site එකම reload කිරිමට.
Escape - page එකක් load විම නැවැත්විමට.
Alt+Home - Homepage එක open කිරිමට
විශාලනයෙදි (Zooming) භාවිතා වන shortcuts
Ctrl and +, Ctrl+ Mouseweel Up - Zoom in
Ctrl and - , Ctrl + Mousewheel Down - Zoom Out
Ctrl +0 - සාමාන්‍ය තත්වයට පිවිසිමට
F11 -Full Screen mode
Scrolling වලදි භාවිතා වන shortcuts
Spase , Page Down - frame එකක් Scroll Down කිරිමට
Shift + Space, Page Up - frame එකක් Scroll Up කිරිමට
Home - පිටුවේ ඉහලටම පිවිසිමට
End - පිටුවේ පහලටම පිවිසිමට
Middle Click - මවුසය සමග scroll කිරිමට
Address Bar එක ආශ්‍රිත් Shortcuts
Ctrl + L , Alt+D ,F6 - Address Bar එකට mouse pointer එක focus කර type කිරිම ආරම්භ කිරිමටCtrl + Enter - address Bar එකේ සදහන් කර ඇති වචන Web address එකක් බවට www හා .com යොදා සම්පුර්න කර අදාල වෙබ් අඩවියට පිවිසිමට
Search කිරිම් වලදි භාවිතා වන Shortcuts
Ctrl+K, Ctrl+E - Browser එකේ search Box එකට හෝ Address Bar එකට Mouse Pointer එක focus කිරිමටAlt+Enter - සේවුම් ප්‍රතිඵලය නව window එකකින් open කිරිමට
Ctrl + F, F3 - in-page search box එක open කිරිමට
History සහ Bookmarks වලට අදාල Shortcuts
Ctrl+H - Browsing History page එක open කිරිමට
Ctrl + J - Download History page එක open කිරිමට
Ctrl + D - දැන් open කර ඇති website එක Bookmark කර ගැනිමට
Ctrl + Shift + Del - Clear Browsing History Window එක open කර ගැනිමට
internet Browser වල භාවිතා වන අනෙකුත් shortcuts
Ctrl + P - දැනට විවෘත්තව page එක print කර ගැනිමට
Ctrl + S - දැනට විවෘත්තව ඇති page එක Save කර ගැනිමට
Ctrl + O - computer එකේ file එකක් open කිරිමට
Ctrl + U - දැනට විවෘත්තව ඇති page එකේ Source Code එක open කර ගැනිමට
F12 - Developer Tools open කර ගැනිමට.
මේ shortcuts ටික ඔයාගේ internet browsing වේගය වැඩි කරනවා නොනුමානයි.....
0 comments:
Post a Comment
මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......