Saturday, March 2, 2013
0 comments

Smart phone එකක හෝ Tablet එකක Internet Browsing අත්දැකිම Desktop Computer එකෙන්

7:00 AM



Smart Phone හා tablet වල තිබෙන Internet Browsers සාමාන්‍ය PC වල Internet Browsers වලට වඩා වෙනස්. එක නිසා ඒ devices වල Websites පෙන්වන්නේ වෙනස්ම විදිහට. iPhone එකකින් i OS එක හරහා Internet Browsing අත් දැකිම PC එකෙන් ඔයාට ලබා ගන්න පුලුවන්, Browser එකට කිසිම Extension එකක් Install කරන්නේ නැතුවම. හැම Browser එකකම පාහේ මේ පහසුකම ලබාදි තිබෙන්නේ developers ලාගේ පහසුව සදහායි.  මේ විදිහට Internet Browsing ආකාරය වෙනස් කිරිමට ඔයාගේ Internet Browser එකේ User Agent වෙනස් කිරිමට දි ඇති පසුකම භාවිතාකරන්න පුලුවන්. 


Google Chrome වල User Agent වෙනස් කරන අයුරු.


Chrome Browser එකේ Settings--->Tools--->Developer tools ලබාගන්න.

එවිට Browser එකෙ පහලින් open වන window එකේ පහල දකුනු කේලවරේ ඇති Settings button එක Click කරන්න


ඉට පසුව ලැබෙන window වේ Overrides tab එකෙ ඇති User Agent Check Box එක tick කරන්න එවිට ඉදිරියෙන් ඇති drop Down Menu එක Active වෙයි. දැන් එ Drop down Menu එකේන් ඔයාට Internet Browsing අත්දැකිම ලබාගැනිමට උවමනා device එක හෝ Browser එක ලබා දි කැමති විදිහට Internet Browse කර්න්න පුලුවන්.


ඒ Window එක Close කරාම සුපුරුදු Chrome එකට නැවත පිවිසෙනවා.


Internet Explorer වල User Agent වෙනස් කරන අයුරු.


Keybord එකෙ F12 press කරලා Internet Explorer වල Developer tools වලට පිවිසෙන්න පුලුවන්. එහි tools tab එක යටතේ ඇති Change user agent string මගින් User Agent වෙනස් කරගන්න පුලුවන්.


මේ විදිහට User Agent වෙනස් කරලා Browse කිරිම ගොඩාක් වැදගත් වන්නේ Developers ලාට. එ උනත් ලංකාවේ ගොඩාක් කට්ටිය පාවිච්චි කරන්නේ Limited Internet packages නේ. ගොඩාක් වෙබ් Site වල Desktop version එක ප්‍රමානයෙන් විශාලයි. නමුත් Mobile site එක සමහර  විට 500KB ට වඩා වැඩි වෙන්නේ නැ  සමහර web site වලින් ගන්න ප්‍රයොජනය Mobile site එකෙනුත් එ විදිහටම ගන්න පුලුවන් නිසා Package එක Limit උනත් වැඩි ප්‍රයොජනයක්  මේ ක්‍රමයේන් ලබාගන්න පුලුවන් වෙයි. මේ  වැඩෙට වඩා වෙනත් ප්‍රයොජන රාශියක් User Agent වෙනස් කිරිමෙන් ලබාගන්න පුලුවන් කියලත්  දැනගන සිටිමත්  වටිනවා.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top