Thursday, November 21, 2013
0 comments

Windows install කරපු දවස මතක් කරගන්න විදිහ

7:30 AM



ඔයාගේ PC එකේ Windows Os එක පිහිටවපු දිනය හා වෙලාව මතකද? මතක නැත්නම් මතක් කරගන්න පොඩි tip  එකක් මෙ ලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන්.

How to know windows install date


ඉස්සෙලා command prompt එක open කරගන්න



ඉට පස්සේ පහත තියෙන command එක type කරලා enter press කරන්න.

systeminfo | find/i "install date"


තත්පර කිහිපයකින් පහත තියෙන විදිහට ඔයාගේ Windows OS එක install කරපු දිනය හා වෙලාව නිවැරදිව පෙන්වාවි.


0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top