Sunday, September 1, 2013
35 comments

Android phone එක root කරන හැටි.

7:30 AM



දැන් කට්ටිය Android smart phone එකක් ගත්ත ගමන් කියන්නේ Phone  එක root කරගන්න ඔනේ කියලා. එ Phone එක Root කර ගත්තාම phone එකෙන් සමාන්‍යයේන් ගන්න පුලුවන් ප්‍රයොජන වලට අමතර වැඩි පහසුකම් phone එකෙන් අපිට ගන්න පුලුවන් නිසාවෙනි. 

මොකක්ද මේ root කරනවා කියන්නේ.


මේ ලිපිය කියවන සමහරක් දෙනා Root  කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu,open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Gest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Gest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි gest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone  එක හසුරුවන්න පුලුවන්.

අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකෙ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissens සැකසිම firewall එකක් run කිරිම... වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.

Phone එක root කරන්න අවශ්‍ය දෙවල්


1.Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ
2.phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ 
3.SuperOneClick කියන software එක. එක shortfuse.org එකේන් නොමිලේ download කර ගන්න පුලුවන්

ඉස්සෙල්ල android phone එකේ settings--->applications--->Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.

දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න

දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න


ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.

දැන් Root කිරිම  ඉවරයි. phone එක restart කරලා බලන්න  අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.




35 comments:

  1. මචං Root කලාම phone එකේ warranty එක cancel වෙනව කියල මතක් කරපං.නොදන්න කෙනෙක් කලොත් පව්නෙ.

    ReplyDelete
    Replies
    1. අහ්..ඔව්.. ඒ කතාව කියන්න අමතක උනා. මතක් කෙරුවාට thanks මචන්.. ප්‍රශ්නයක් උනොත් ඔය software එකෙන්ම ආය Unroot කරන්නත් පුලුවන්....

      Delete
  2. chip eka aniwa galawanna oneda bn

    ReplyDelete
  3. jdk eka koi ekada ganne bn ewage dwoload link dahn bn site giyama hoynna ba

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් chip එක root කරන්න කලින් ගලවන්න ඔනේ. නැත්නම් root කිරිල්ල අව්ල් වෙනවා.

      Java JDK බාගන්න direct link එක මෙන්න.. http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1880260.html
      ඔයාගේ os එකක්ට ගැලපෙන එක බලලා download කරගන්න.

      Delete
  4. machan sure ekatama wenawada phone ekata awlak weida danne na????????

    ReplyDelete
    Replies
    1. නැ අව්ලක් වෙන්නේ නැ.. phone එකක් root කරලා බලලා තමා post එක දැම්මේ...

      Delete
  5. Ade Dialog i35 4n eka root karanna puluwanda machan......?

    ReplyDelete
    Replies
    1. i35 වල os එක windows ද android ද?

      Delete
    2. Android 2.3.5 Gingerbread
      http://www.dialog.lk/personal/mobile/phones-and-accessories/dialog-i35/

      මටත් Dialog i35 Phone එකක් තියෙනව. එත් මට මෙක කරන බයයි මෙම ක්‍රමය කරන බයයි Phone එක break වෙයි කියල

      Delete
    3. Root කිරිමේන් phone එකට කිසිම හානියක් වෙන්නේ නැ. ඔකෙදි phone එක්ට install කරලා තියේන OS එකේ පොඩි වෙනසක් වෙන එකයි වෙන්නේ.

      Delete
    4. i35 එක ඕකෙන් Root කරන්න බෑ බන්... තව දෙයක් එකතු කරන්න කැමතී.. Boot Loader එහෙම Lock නම් එව්ව Unlock කරගෙන ඉන්න වෙනවා...

      Delete
  6. kohomada dana ganne root karala na kiyala...

    ReplyDelete
    Replies
    1. super user වගේ files maenage කරන්න පුලුවන් software එකක් හ්තියෙනවද බලන්න. කොහොමත් අලුත් phone unroot කරලා එන්නේ.

      Delete
  7. poot.apk eken dialog phone root karanna puluwan.

    ReplyDelete
  8. machan samsun s2 korian phone root karanna kochchara wela yanawada?, root karanakota power cut ekak unoth hari computer eka off unoth hari mokada wenne

    ReplyDelete
    Replies
    1. phone එකේ processer එක අනුව තමා කොච්චර වෙලාවක් යනවද කියලා තිරබය වෙන්නෙ...

      Delete
  9. Sd crd ne.. On board memory thiyenne... Data walata awulak yayida

    ReplyDelete
    Replies
    1. කොකටත් Data ටික backup කරලා වැඩේ කරගන්න.

      Delete
  10. 4n 1 root karama monawada lebena options?
    speed wedi wenawada?

    ReplyDelete
  11. Super One Click download link is not working

    ReplyDelete
  12. Super One Click download link is not working

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Root any

    http://bit.ly/1I6gkCL

    ReplyDelete
  15. samung s5 copy phone meken root karanna puluwanda

    ReplyDelete
  16. macho root karanna kalin ekata one file monawa hari tynawa neda

    ReplyDelete
  17. Thanks bro for share a link and really good job done by you and best of luck for your best feature.

    ReplyDelete
  18. Root krana ekamada samanya basawe software gahnawa kiyanne

    ReplyDelete
  19. machan androide sdk eka onemada?

    ReplyDelete
  20. Nice one keep it up/...........http://www.androidappsheaven.com

    ReplyDelete
  21. THANKS DEAR
    WWW.ANDROIDSMOBILEAPPS.COM

    ReplyDelete
  22. HTC Desire 820q dual sim - me phone eka root karanna behe . iroot/kingroot/ dekenma try kala. help me .....

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top