Sunday, May 5, 2013
8 comments

ලංකාවට අත ගහපු කට්ටියට, ලංකාවේ Hackersලා දිලා තිබුන පිලිතුර..

3:01 PM


පසුගිය දවස් වල  ලංකාවේ web site වලට ආසියාතික රටකින් කරපු බලබැම් වලට, එ රටේ cabinet  web site එකට cyber attack දිලා ලංකාවේ hackers ලා ටික පිලිතුරු දිලා තිබුනෙ මෙන්න මේ විදිහට.....

උපුටා ගත්තේ  -- cabinet.gov.bd/images/SL-Hacked/index.html 


    උපුටා ගත්තේ -- cabinet.gov.bd/calendar/lol.php



8 comments:

  1. හොද වැඩේ එල කොල්ලෙක්... කරපු සහෝට සුභ පැතුම්... දැනුවත් කරාටත් සුභපැතුම්.

    ReplyDelete
  2. හොද වැඩේ එල කොල්ලෙක්... කරපු සහෝට සුභ පැතුම්... දැනුවත් කරාටත් ස්තූතියි සහෝ.

    ReplyDelete
    Replies
    1. comment කාරාටත් ස්තුත්යි සහො...

      Delete
  3. මිත්‍රයා ඔයා මේ සයිට් එකේ Background එකට දාල තියෙන Audio Clip ඒක Download කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද...... ස්තුතියි..... සයිට් ඒක නියමයි....

    ReplyDelete
    Replies
    1. හැක් කරපු කෙනා දාලා තියෙන්නේ swf format එකෙන් මෙන්න ලින්ක් එකhttp://error-404.do.am/50256-h4ck3d.swf .. මොනව උනත් audio clip එක නියමයි...

      Delete
    2. ඔව් මිත්‍රයා

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top