මේ වැඩේට පලමුව Chrome Browser address bar එකේ
chrome://flags හෝ about:flags
එ features වලින් කැමති එකක් තොරලා enable කර ගන්න. enable කරාට පස්සෙ වෙන දෙවල් වල වගකිම ඔබේ අතේ.... :D
අපි උදාහරනයක් විදිහට Chrome OS-style app launcher feature එක enable කරමු.
app එක enable කරලා Chrome browser එක නැවත අලුතින් open කරන්න ඔනේ. දැන් අපි සක්‍රිය කරපු feature එකේ පහසුකම task bar එකේ පහත විදිහට පෙන්වනවා.
මේ වගේ features disable කරලා තියෙන්නේ එවායේ තවමත් අඩුපාඩුකම් තියෙන නිසයි. එක නිසා හැම එකම enable කරගන්නේ නැතුව ඔන එවා විතරක් enable කරගන්න.
Chrome OS-style app launcher feature මේක නෑනේ මගේ ක්ලොම් එකේ මොකෝ කොරන්නේ............ මේකේ තියෙන ගොඩක් ඒවා එනබ්ල කරලා තියෙන්නේ ........ :(
ReplyDeleteඅනිවාර්යෙන් තියෙන්නෙ ඔනේ. හොදට බලන්න Show Chrome apps launcher කියලා එක තියෙන්නෙ. (Screen shot එක බලන්න)
Delete