Friday, December 21, 2012
0 comments

Blog Title Bar එක Animate කරන හැටි..

1:54 PM




අපේ Blog Title එක browser එකෙ title bar එක මත් සාමාන්‍ය විදිහට පෙන්වන්නේ Non animated වචන පෙලක් විදිහට. එ title bar එකේ අපි කැමති වචන පෙලක් Animate කර පෙන්වන විදිහ දැන් සොයා බලමු.

පලමුව පහත තියන Java Script එක සම්පුර්ණයෙන් copy කර note pad එක මත paste කර ගන්න


<!-- Animate Title bar script-->
<!-- Script by www.cyberhiru.blogspot.com -->

<script type="text/javascript">
var rev = "fwd";
function titlebar(val)
{
var msg  = "Your message here *** www.cyberhiru.blogspot.com";
var res = " ";
var speed = 100;
var pos = val;

msg = "   --- "+msg+" ---";
var le = msg.length;
if(rev == "fwd"){
if(pos < le){
pos = pos+1;
scroll = msg.substr(0,pos);
document.title = scroll;
timer = window.setTimeout("titlebar("+pos+")",speed);
}
else{
rev = "bwd";
timer = window.setTimeout("titlebar("+pos+")",speed);
}
}
else{
if(pos > 0){
pos = pos-1;
var ale = le-pos;
scrol = msg.substr(ale,le);
document.title = scrol;
timer = window.setTimeout("titlebar("+pos+")",speed);
}
else{
rev = "fwd";
timer = window.setTimeout("titlebar("+pos+")",speed);
}
}
}

titlebar(0);
</script>
<!--   Script by www.cyberhiru.blogspot.com     -->


දැන් Note Pad එක තුලදි java Script  එක ඔයාගේ  blog එකට ගැලපෙන පරිදි වෙනස් කර ගන්න හැටි බලමු..

Your message here *** www.cyberhiru.blogspot.com ලෙස සදහන්ව ඇති වචන පෙලිය ඉවත් කර ඔයාට title බර් එකේ පෙන්විමට අවශ්‍ය massege එක යොදන්න.


Animate එකේ speed  එක වෙනස් කරගැනිමට var speed = 100; ලෙස සදහන්ව ඇති Code පෙලිය සොයාගේන එහි 100 අගය අවශ්‍ය පරිදි කැමති අගයක් යොදා වෙනස් කරගන්න

මෙසෙ වෙනස් කරගත් code එක සම්පුර්නයෙන් copy කර blog  එකට සමාන්‍ය පරිදි java script/HTML ඇතුලත් කරන විදිහට ඇතුල් කරගත යුතුය.


Blogger තුලදීනම් layot===>Add a Gadjet===>HTML/java Script ලෙස ගොස් Configure HTML/JavaScript window එක ලබා ගන්න



ඉන්පසු එහි  note pad එක තුල ඇති java script එක paste කර Script එක save කරගන්න


දැන් blog එකට ගිහින් බලන්න title bar එක animate වන අයුරු දැක ගන්න පුලුවන් වෙවි.









0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top