"නාරිලතා මල" යනු අපේ අතිත කැටයම් ශිල්පින් හා චිත්‍ර ශිල්පින් භාවිතා කළ මනක්කල්පිත රූපයකි. තව්තිසා දෙව්ලොව මෙවැනි මල් ඇති බවට ඔවුන් විශ්වාස කළහ. එහේත් 2008 වසරේ ලබාගත් ඡායා රුප කිහිපයක් හේතුවෙන්. එම විශවාසය තවදුරටත් මනක්කල්පිත දෙයක්ද නැත්නම් සැබැ දෙයක්ද කියා දෙවරක් සිතන්නට වී ඇත..
මහනුවර යුගයේ චිත්‍ර ශිල්පින් නාරිලතා මල දුටු අයුරු. (ගඩොලාදෙනිය , දිගන) |
මෙම ඡායාරුප වල ස්වභාවය අනුව එවා රැගන ඇත්තේ දවල් කාලයකදීය. එහෙත් මෙම ඡායරුප වල properties වලට අනුව එවා රැගන ඇත්තේ 11:08PM හා 11:10PM අතර කාල පරාසයකදීය.. මෙතනදී ඡයාරුපගත් කැමරාවේ වේලාව වැරදී තිබුනාද නැතහොත් වෙනත් මෘදුකාංගයක සංස්කරනයක් නිසා මෙය සිදුවුවාද යන්න ගැටලුවකී... (file එකක තොරතුරු Resource Hacker වැනි මෘදුකාංගයකින් පහසුවෙන් වෙනස් කල හැක.)
11:08PM ලබා ගත් ඡයාරුපය
11:10PM ලබා ගත් ඡයාරුපය
කෙසේ වුවත් 2008 වසරෙන් පසු මේ දක්වා මෙවැනි නාරිලතා මල් වල අලුත් ඡායාරුප හෝ කිසිදු සටහනක් නොමැත. එ අනුව 2008 වසරෙන් පසු නරිලතා මල් නැවත පිපි නැත. නැතහොත් මෙහි නිර්මණකරුවාට නැවත එවැනි ඡයාරුප නිර්මාණය කිරීමට සිති නැත....
0 comments:
Post a Comment
මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......