Friday, September 13, 2013
45 comments

කිසිම software එකක් නැතුව Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි.

7:00 AM



මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත් එක හොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලා කට්ටියට download කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.


Hutch unlimited free internet with ultrasurf


ඉස්සෙල්ල ඔය දහස් ගනන් වලට විරයො වගේ විකුනන software කැල්ල ගැන කියලා ඉමුකො. එකේ නම ultrasurf එක  ලොකයේ ප්‍රසිද්ධ පොඩි  anti-censorship software එකක්. ඔන කෙනෙක්ට http://ultrasurf.us/  web site එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්.  hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.

youtube එකේන් උපුටා ගත් ultrasurf   එක ගැන tutorial එකක්





Increase internet speed with open DNS


 දැන් software එකක් නැතුව  free internet internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free internet යන්න free එකක්ම ඔනේ නිසා Google ලා දෙන Google open DNS භාවිතා කරමු.

පලමුව windows  වල Network and Sharing Center  එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.





දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.



දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.



දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4)  කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.



open  වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.


Preferred DNS Server: 8.8.8.8
Alternate DNS Server: 8.8.4.4

settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන් ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න.

ඔයා මේ post එක කියවන කොට hutch එ කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත් මෙ ක්‍රමේ භාවිතා කරලා internet speed එක වැඩි කරගන්න. Hutch 49 2G packege එක ගැන හිතන්නකො. වැඩිය එ ගැන් කියන්න යන්නේ නැ මොකද එකත් අපේ කොල්ලොන්ට නැති වෙයි කියලා බයයි. මතකනේ dialog package එකකටත් උන දෙ....


45 comments:

  1. Replies
    1. ඔව් සුද්දො.. එක ලෙසියි පහසුයි....

      Delete
  2. ai bn mewa kalin kiwe natte..oka thawa satiyak wt na

    ReplyDelete
    Replies
    1. අපි මාස ගානක ඉදලා ඔය විදිහට තමා net එන්නෙ. කිව්වේ නැත්තෙ post එක පටන් ගන්නකොට කිව්වා වගේ කට්ටිය ඉන්න නිසා. දන්න දන්න කට්ටියට ඉතින් කියලා දුන්නා. දැන් ඉතින් මෙක එක එක තැන් වලින් leak උනානේ. ඒ හින්දා නියමක්‍රමේ ගැන ඔක්කොටම කියන්න හිතුනා.

      Delete
  3. මචන් මම use කරන්නෙත් hutch . මම උබදිපු මේ සොෆ්ට්වෙයා එක රන් කරලා internet connect උනා. ඒත් මම දන්නැ freeද කියලා. නමුත් මම මේ software එක close කරලා internet යන කොට වෙබ් පේජ් එක් ලොඩ් වෙන්නේ නැතුව යනවා. ආයෙත් මේ සොෆ්ට්වෙයා එක රන් කරාම හොදට නෙට් වැඩ කරනවා. මොකද්ද මේ ප්‍රස්නේ. මට ඔනි දැන් මේ සොෆ්ට්වෙයා එක නැතුව internet යන්න.

    ReplyDelete
    Replies
    1. මචන් එකතමා free internet කියන්නේ. ඔයා මේ තියෙන විදිහට DNS වෙනස් කරපන්නකො software එක නැතුව connect වෙන්න පුලුවන්. (c)

      Delete
  4. hmm..mchn ubala nm supiri waddo bn..dan meka lagadima iwara wei..thawa me wage ekak st unot apitat dipan hode..apith asai bn free intenet yanna..ehenm cyber huruta jayaa!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් හොද දෙයක් හම්බවුනොත් උබලත් එක්ක එක බෙදා ගන්නවා...

      Delete
  5. wada naae machn. hutch postpaid ekakut baluwa prepaid ekakut baluwa..

    ReplyDelete
  6. machn sybare man goda kaleka idan ultra surf use karanawa hutch 2g packge ekath ekka bt mage nam mb iwara wenawa bn. mata podak ube hlp ona email ekak dapan prabath8tharaka@yahoo.com...ubta theruna nam ma mokatada help illane kiayala ans ekama ewapa

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමයේන් free net යන්න ඔනේ නම් 2G packege එක active කරන්න එපා. සත පහක්වත් නැති sim එකක් use කරන්න.

      Delete
  7. Dial-up Connection ekaka unath ma vidihata wens karama hari neda saho

    ReplyDelete
    Replies
    1. ඔව් dial up connection වලත් speed එක සිමාවක් දක්වා පොඩ්ඩක් වැඩි කරගන්න පුලුවන්.

      Delete
  8. dns ekanam wada na ban soft ekatanam hutch eka elatama wada
    mokakda ban dns eke aula?

    ReplyDelete
    Replies
    1. DNS setup කරනකොට dongle එක computer එකට connect වෙලා තියෙන්න ඔනේ. නැත්නම් DNS වෙනස් වෙන්නෙ වෙන network connection profile එකක. එහෙම උනාම වැඩ කරන්නෙ නැ.

      Delete
  9. adoo meka patta slowne bn,,ube me lipiya load wennama winadi 15k giya..;-(

    ReplyDelete
  10. ultrasurf 12.1 vitharai neda weda karanne.....eth den slow speed nhe...ra 49 2g packegw eka 1 gena podi cmet 1 danna koo plz
    plz

    ReplyDelete
  11. eka welawakata slow eka welawakata speed digatama speed karaganna vidihak kiyannako.............................

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ගෙවල් පැත්තට තියෙන signal වල ස්වභාවය නිසා එහෙම වෙන්නෙ. වැස්ස වෙලාවට කොහොමත් speed එක අඩු වෙනවනේ...

      Delete
  12. Machan WIn XP wala control pannel eke Network sharing center ekak nane ekke kohomada setting hadanne - upali

    ReplyDelete
  13. hutch 2g package ekaata dns dala giyoth speed wenwada mcnla?????

    ReplyDelete
  14. dan meka wada karanne neee.hutch eken hadala wage

    ReplyDelete
  15. me wasiya den iwara welada kiyala hariyatama kiyanawada,e wagema windows xp walata yodaganna vidiha poddak visthara karanawada. vijayadesilva2@gmail.com

    ReplyDelete
  16. e meka wada karan nhane machoooooooo

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් වැඩ කරන්නේ නැ.... machan...

      Delete
  17. machan airtel hari etisalate hari free internet yanne puluvan kramayak dannevada?
    mata janithnilan@hotmail.com akata e-mail akak avanne. vada karoth ganak gavannam.

    ReplyDelete
  18. machan Mobitel walin free internet yanna widihak dannawada. nathnam wena sim akakin. dannawanam mata mail akak dananwada pz graphic.janindu@gmail.com

    ReplyDelete
  19. machan hutch 2G package eke maxsimu speed eka eyala limit karala tiyenne 100kbps walatane..apita baida DNS change karala speed eka wadi kara ganna mona karmayak wat nada shoo...plz comment ssmmadusanka@gmail.com

    ReplyDelete
  20. machan hutch 2G package eke maxsimu speed eka eyala limit karala tiyenne 100kbps walatane..apita baida DNS change karala speed eka wadi kara ganna mona karmayak wat nada shoo...plz comment ssmmadusanka@gmail.com

    ReplyDelete
  21. me mage Internet Protocol Version 4 (TCP/IPv4) eka properties enne naha ne. itin mama mokakda ekata karanna oni kiyannako. plzzzzz

    ReplyDelete
  22. this software not working at all

    ReplyDelete
  23. Hutch 2G 49 package eke speed wadi karaganna kramayk dannawada?
    dgcharitha@gmail.com mta email ekak danna bro..

    ReplyDelete
  24. Hutch 2G 49 package eke speed wadi karaganna kramayk dannawada?
    suneth.j.a.1991@gmail.com mail ekata leter ekak danawada

    ReplyDelete
  25. අර සොෆ්ට්වෙයාර් එක වෙලාවකට connect වෙලා,විටින් විට disconnect වෙනවනේ?

    ReplyDelete
  26. Mobile phone walin free internet yanna vidhak nadda😢?

    ReplyDelete
  27. If you are looking for a solid CPS ad network, I recommend that you try Clickbank.

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top