Wednesday, September 5, 2012
0 comments

ඔයාගේ නම චන්ද නාම ලෙඛනයේ තියෙනවද කියල online බලන්න

3:08 PM



චන්ද නාම ලෙඛනයේ නම තියෙනවද කියල බලන්න මතක් වෙන්නෙ චන්දයක් ලං උනාම. නත්නම් ජොබ් එකකට  යන්න උනාම එ බලන්නත් ග්‍රම සෙවක ලගට යන්න ඔනෙ.. දන් ග්‍රම සෙවක ලගට යන්නෙ නතුව online ඔයගෙ චන්ද හිමිකම ගැන විමසන්න... එකට පහල තිය්න ලින්ක් එකෙන් වෙබ් site එකට ගිහිල්ල ඔයගෙ ID num එක අතුල් කරලා එ බව පහසුවෙන් දනගන්න...

http://www.slelections.gov.lk/electoral




0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top