Thursday, September 6, 2012
0 comments

ලගදීම එන iphone-5

2:04 PM




දැන් ස්මර්ට්  phone  ලොකයේ ක්‍රමයේන් අනසක පතුරුවන  Samsung Galaxy S3 Smart Phone එකට පිලිතුරු ලෙස ලගදීම iPhone-5 වේළදපොලට නිකුත් කිරිමට apple සමාගම බලපොරොත්තු වේ. එම Smart phone ඒක නවතම ගුනාංග කිහිපයකින් යුක්ත බව දැනගන්නට ලැබේ.

Samsung Galaxy S3 හා iPhone 4S

 50.9mm පලළකින්ද 90.3mm දිගකින්ද යුක්ත්ත වන iphone-5 ට  4" පුලුල් තිරයක් ද හිමිය. එහි ගනකම mak book එකට සමන වන බව දැන ගන්නට අත.  මෙය බලගන්වන්නේ quad-core A5 ප්‍රොස්සෙසෙර්යකින් නිසා. samsung Galaxy S3 ට හොද තරගයක් දීමට හැකිවන බව නෝඅනුමානය. ආරන්ච් මර්ගවලට අනුව මෙහි කැමාරව new Sony streamlined camera sensorකින් යුක්ත විමට ඉඩ අත. iphone-5 එකට යොදනු අත්තෙ A6 Chip set එකකි. මෙ සියලු ඵසුකම් වලට බලය ලඩ දීමට iphone-4S හිම තිබු  Batteryයම යොදා ගනු ඇත. තවද මෙහි මිල  200$ වඩා නෝඩුවනු වනු ඇත. මෙම අධික මිල නිසම iPhone 4s ලෙසම  16GB හා 32GB ලෙස වර්ග දෙකකින් iphone-5 වෙළද පොලට පමිනෙනු අති බව වෙළද සමගම් පවසයි..


කෙසේ වුවත්  iPhone-5 නිකුත් කරන දවස apple සමාගම තවම සදහන් කර නැත. Steve Jobs  ගේ අභාවයෙන් පසු නිකුත් කරන පලමු iPhone එක නිසා iPhone-5 වෙත කාගේත් අවධානය යොමු වී ඇත..

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top