Tuesday, August 27, 2013
One comments

Flash Drive එකට 18+ Portable Apps

7:00 AM



Mobile Phone එකට අමතරව සැම විටකම වාගෙ flash drive එකක් ඔයත් ලග තබා ගන්නවා ඇති. එසෙ ලග තබා ගන්නා flash drive එක තුල අපි සාමාන්‍යයේන් තබා ගන්නේ අපට අත්‍යවශ්‍ය වන documents හා images සමහර විට අපි කැමතිම සින්දු හා video clips එහෙමත් ගබඩා කරගන්නවා.  මේ flash drive එක අපෙ toolkit එකක් බවට පත් කරගන්නනත් පුලුවන්. එ portable apps ටිකක් එහි ගබඩා කර ගැනිමේන්. portable apps අපිට  කෙලින්ම භාවිතා කරන්න පුලුවන් එ කියන්නේ install කිරිමක් අවශ්‍ය වන්නේ නැ. flash drive එකේ ඉඩ තියෙන විදිහට ගබඩා කරගන්න පුලුවන් වැදගත් යැයි සිතෙන portable apps ටිකක් පහත දැක්වෙනවා.

Media  portable apps


ඔනැම තැනකදි MPEG-1, MPEG-2, MPEG-4, DivX, XviD, WMV, mp3,ogg... වැනි media files මෙන්ම CD/DVD play කරන්න VLC Media Player යොදා ගන්න පුලුවන්.

CD/DVD write කරන ImgBurn portable app එක පහසුවෙන් ගන්න පුලුවන්.

Audacity වලින් ඔයාට ඔනැම තැනකදි audio record කරන්න හා edit කරන්න පුලුවන්.

සන්නිවෙදන කටයුතු සදහා


pen drive එකෙ ඉදන් Thunderbird portable මගින් emails පහසුවෙන් හසුරුවන්න පුලුවන්.

video calls ගන්න බහුලව භවිතා කරන skype සදහාද skype portable app එක තියෙනවා.

නිතරම Google Talk, AOL, Yahoo, MSN... වගේ networks වලින් massages යවනවානම් pidgin portable app එක massage යවන වැඩෙ පහසු කරවයි.

PDF බලන්න portable apps


ඔයා pdf පොත් කියවන්න කැමතිනම්  Foxit Reader හරි sumatra PDF හරි flash drive එකට දාගත්තොත් ඔනේම computer එකකදි ඔනේම PDF file එකක් කියවන ඒක් ලෙසි වෙවි

Antivirus , Antispywares මට්‍ටු කරන්න portable apps


අපි යාලුවෙක්ගේ computer එකකින් files පෙන් එකට දාගන්න ඉස්සෙල්ල එවගෙ virus එහෙම තියෙනවාද කියලා බලන්න  ClamWin හා SuperAntiSpyware කියන portable paas භාවිතා කරන්න පුලුවන්.

System tools


files compacting හා extracting වැඩ වලට ප්‍රසිද්ද  7-Zip වලට තියේන portable app එක flash එකෙ තිබ්බොත් ඔන file එකක් පොඩි කරලාම pen එකට දාගන්න පුලුවන්.
 7-Zip වගේම තවත් portable app එකක් විදිහට PeaZip පෙන්වාදෙන්න පුලුවන්.

CCleaner,smart Defrag,spacesniffer වගේ portable apps pen එකට දාගත්තොත් pen එක ජංගම පරිගනක දොෂ නිරකරනයක් බවට පත් කර ගන්න ඔයාට පුලුවන් වෙයි.

විවිධ Utilities


නිතරම command prompt එක භාවිතා කරනවානම් එකටත් portable app එකක් තියෙනවා.

data , synchronize, backup, and encrypt වගේ වැඩ වලට Toucan portable app එක භාවිතා කරන්න පුලුවන්.

Web browsers


ඔයාට පහසු web browser එක portable app එකක් විදිහට pen drive එකේ දාගන ඔනැම තැනකදි භාවිතා කරන්න පුලුවන්. Firefox,Opera,xB Browser එ වගේ portable web browsers කිහිපයකි.

1 comments:

  1. Have used AVG protection for a couple of years, and I'd recommend this anti-virus to all of you.

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top