Sunday, July 7, 2013
0 comments

facebook හි Friends ලා සියල්ල එකවර facebook group එකට add කරන හැටි.

1:31 PM



facebook group එකට එකපාර අපේ profile එකේ ඉන්න සියලුම friends ලා add කරගන්න මේ අවුරුද්දෙදි සාදන ලද javascript භාවිතා කරන විදිහ බලමු.


Google Chrome  තුලදි friends ලා add කරන හැටි.


පළමුව Crome web browser එකේන් friends ලා add කිරිමට අවශ්‍ය වන group එකට පිවිසෙන්න.

ඉන් පසු keyboard එකේ F12 button එක press කරන්න. එවිට open වන pop up window එකෙන් console tab එකට පිවිසෙන්න.



දැන් පහත තියන Java script එක copy කරලා එහි paste කර enter key එක perss කරන්න.



ටික වෙලාවකින් friends ලා add වෙන්න පටන් ගනිවි. add වෙලා ඉවර වෙනකම් ඉදලා page එක refresh කරන්න.



Java Script for Chrome

chrome සදහා අලුත්ම script එක මේ facebook group doc එකේ තියෙනවා. කැමතිනම් Group එකට set වෙලා script එක copy කර ගන්න....https://www.facebook.com/groups/lksindiya/doc/614382585273665/



0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top